Game of Thrones Fans

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    60065586_1711664828973578_6202383326083284992_n.jpg

    කව්ද බං මේ ? මොකක්ද මේකෙ තේරුම ? :eek: තියොන් අබ්බගාත වෙලා වගේ :eek:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :lol::lol:muta thiyena prashna

    ජිව විද්‍යාත්මක ගැටළුවක් :dull:

    ai ban euron karayata eki pregnant kiyala kiwwa.

    ita passe kota awidin eki pregnant kiyala kiyanawa.

    ethakota harinam euron karaya surprise wenna ona kota kohomada eka danne kiyala.

    ඔව්නේ :baffled:
    ඔත්තු සේවයකින් කොටා දැනගත්තා කියලා යුරෝන් හිතාවි කියලා අපි හිතමු
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    No I can understand your point its quite simple..... You are absolutely fine with anything that they throw at you as long as it's "unpredictable" no matter how shit writing that is. :yes:

    That's where we disagree


    GOT is always unpredictable or the producers try to maintain atleast most parts.
    GRRM himself said that content on books can put this series long as 10-13 seasons.
    and he guided showrunners how the ending should happen.

    but the producers want to end this in 8 seasons.


    tell me if the peter jackson had some budget issues on creating LOTR saga so he decides to create one movie including Hobbit and LOTR with 5-6h runtime its that watchable ?
    like we have enjoy the 6 movies independently.
    what would you tell if that happens shit writing or any other reasons ?



    my point is that.
    GOT have amazing story.
    and it shouldn't be end with fast paced.but we aren't the producers.:D
    so if they want to end that they will end it anyway.
    sad but this is the truth.


    how can the writers including all incidents should happen in the limited timeline.






    මාටින් නම් කිව්වෙ සිසන් 13 ක් වත් එනවානම් එයා කැමති කියලා මොකද ඒ තරම් රිසොර්සස් සපයලා තියෙන නිසා පොත් වල.
    මට පෙන්නෙ ඒ කාලෙ ඒ කිව්වෙ ටීවි සීරියස් එක පටන් ගන්න කාලෙ මෙ නළු නිළියො උනත් කිහිප දෙනෙක් ඇරෙන්න අනික් අය එච්චර ප්‍රසිද්ධ අය නෙමෙ .
    පස්සෙ ෆෙමස් වෙද්දි උන්ගෙ අගයත් වැඩි වෙනවානෙ ?
    ඩ්‍රැගන්ස් ලා ලොකු වෙද්දි උන්ව හදද්දි එව්වාටත් වියදම් වැඩි නෙ ?
    ඒක නිසා සීසන් 7 සහ 8 න් පස්සෙ කතාව වෙනස් කළා හිතුවෙ නැති විදියට.


    finally you understand the facts


    jon,dany,sansa,arya,....etc they were amateurs.


    almost all of them (excluding few) were small time players.


    CGI on this show are best of the class.





    Wenna Puluwan Meken Passe Thawa Ekak Karana Seen Ekakuth Thiyenawa Neda

    Mona Kalath Kathawa Awlak Na Matanam Api Nikan Theory Hadagena Pissu Hithuwa Wage Mata Penneth:baffled:


    yep this another fact this is getting boring.


    most of the viewers addicted to show, that they want to happen some incidents exactly they want.
    so they create fan theories.and its completely ridiculous to me.:rolleyes:


    we have boggled our minds with endless theories.ultimately leads to this show boring waste of time.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ai ban euron karayata eki pregnant kiyala kiwwa.

    ita passe kota awidin eki pregnant kiyala kiyanawa.

    ethakota harinam euron karaya surprise wenna ona kota kohomada eka danne kiyala.




    සමහරක් විට යුරොන්ටම සැක හිතිලා සර්සිට ද්‍රොහි වෙයි. ඕක තමා වෙන ලොකුම බිට්‍රයල් එක.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Danny the whore queen dies.

    kohomath ehema wenna epai bn ithin :D ඩැනී අන්තිම මොහොතේ මැරිලා ස්ටාක්ලා ටික ඉතුරු වෙලා ඒ අය සතුටින් ජීවත් වෙයි දිග කාලයක්
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    kohomath ehema wenna epai bn ithin :D ඩැනී අන්තිම මොහොතේ මැරිලා ස්ටාක්ලා ටික ඉතුරු වෙලා ඒ අය සතුටින් ජීවත් වෙයි දිග කාලයක්
    :lol::lol:Mannam Hithanne Sansa Raja Wenawa Kota Ekka
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    kohomath ehema wenna epai bn ithin :D ඩැනී අන්තිම මොහොතේ මැරිලා ස්ටාක්ලා ටික ඉතුරු වෙලා ඒ අය සතුටින් ජීවත් වෙයි දිග කාලයක්

    බම්බුව තමා. කාටවත් සතුටිං ජීවත් වෙන්න වෙන්නෙ නෑ. :no:


    Mata Poddak Kiyapalla Danige eyes Greenda :eek::eek: mata pennema ehemai

    :rolleyes:
    පොතෙයි ශෝ එකෙයි වෙනස් ඇති බං :lol:
    පොතේ little finger ගෙ green eyes :P ඒ කියන්නෙ green eyes තියෙන කෙනෙක් දැනටමත් මරල :P
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බම්බුව තමා. කාටවත් සතුටිං ජීවත් වෙන්න වෙන්නෙ නෑ. :no:




    :rolleyes:
    පොතෙයි ශෝ එකෙයි වෙනස් ඇති බං :lol:
    පොතේ little finger ගෙ green eyes :P ඒ කියන්නෙ green eyes තියෙන කෙනෙක් දැනටමත් මරල :P

    Dany ge Purple Eyes
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අන්තිම episode එකේ කෑල්ලක් leak වෙලාලු නේද ? කෝ හම්බුන අය ඉන්නවද ?