මචංලා දැන්ට මේ ටික දාගනිල්ලා පානදුරේ කෑම කඩ වලට. ලොකේෂන් දාද්දී මැප් එකෙ මාක් කරන්න වෙනවද?
ෂැංහයි රෙස්ටුරන්ට්
චොප් ස්ටික්
මලීෂා ටේක්අවේ - (ලෝ බජට් ස්පොට් එකක්. කෑම රහයි)
මැන්ගෝ මැන්ගෝ
කැසරෝල්
ලක්රස
නිව් ලක්රස
බිහාරා ෆුඩ්ස් - (මිඩ් ලෙවල් බජට්. කෑම පට්ට)
ගැමි ගෙදර
හොස්පිටල් එක ලඟම හොඳ ෂොප් එකක් තියයෙනවා. නම බලා ගන්න බැරි උණා
ගල්කන්ද බේකර්ස් - බේකරි අයිටම්ස් වලට මේවා
ඩී මෙල් බේකර්ස්
ෆෝන් කඩ නම්
රන්ගා ෂොපින් සෙන්ටර් - මේකේ බඩු නම් අයේ 2ක් නෑ. පට්ටම කොලිටි
සබී මොබයිල් - මේකත් සිංහල
අමායා මොබයිල් (මේ තුනෙන්ම බඩු අරන් තියෙනවා)
ඇඳුම් නම්
සුපර් ෆැෂන් - (මේකෙන් පන්සල් වලට , බෞද්ධ වැඩ වලට එහෙම සෑහෙන ආධාර කරනවා)
ජැජී (මේක ASBලගේ)
ASB
WILLS
ABBA
ODEL
E FRIENDS
INSIDE OUT
සමන්මල්
ෂොපිමෝ
නෙත්
ගයාන් ටෙක්ස්ටයිල්
INLOOK
රුවන ටේලර්ස් - මේක නම් පට්ටම පරණ හිස්ටියක් තියෙන ප්ලේස් එකක්.
පරිගණක උපාංග සඳහා
KL COMPUTERS (මේක නො 01 ප්ලේස් එක පානදුරේ. සෙකන්හැන්ඩ්, බ්‍රැන්ඩ්නිව් දෙකම තියෙනවා. සෙකන්ඩ්හැන්ඩ් ඩිරෙක්ට් කොරියල් වලින් ගෙන්නනවා. හොඳ සිංහල ඩයල් එකක් කරන්නේ අරුණ කියලා.)
LADVO COMPUTERS(මේකත් ඩිරෙක් කොරියන් වලින් ගේන ප්ලෙස් එකක්.100% සිංහල අයිතිය)
අනිත් කැටගරිස් ඉක්මනට අප්ඩේට් කරනනම්

පට්ට. මං පුලුවන් විදියට උදව් කරන්නම්. මේකෙ දාන්නද ත්‍රෙඩ් එකක් දාන්නද කියල හිත හිතා හිටියෙ. මට ඩන්න පුලුවන් වෙයි ඉලෙක්ට්‍රොනික් බඩු ගන්න තියන තැන් ගැන. කොටුවෙ ඇතුලුව. මොකද ඉලෙක්ට්‍රොනික් බිස්නස් එක 80%ක් විතර තම්බි අතේ තියෙන්නෙ.![]()
ගිරිඋල්ල ටවුන් එකේ සිංහල කඩ
රත්නායක ටෙක්ස්ටයිල්
ජයසුන්දර ටෙක්ස්ටයිල්
Blooming
දේශක
මංකඩ
රත්නායක මෝටර්ස්
මංගල මෝටර්ස්
සමන් මොබයිල්
තරංග මොබයිල්