Game of Thrones Fans

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මන්නම් ලික් වෙන පොඩි පොඩි කෑලි බලන්න යන්නේ නෑ
    නාට්ටියක් කියන්නේ රසවිදින්න තියෙන දෙයක්

    ඉතුරු එපි දෙක උපරිමේටම රසවිදින්න ඕනේ :D
    :angry::angry:Api Baluwe Nathi Unata Meke Un Spoil Karanawa

    Etakota Api Baluwa Wage Thama
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :yes: :(
    මනුස්සකම නැති සමාජයක්




    torrent තමා ඉතිං :baffled:
    ඒ වුනාට ලීක් කලාම ටීවි එකේ බලන ප්‍රමාණෙට බලපෑමක් වෙනවනෙ :angry:
    :angry::angry:-Rep Danawa Leack Spoil Karana Unta
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,106
    24,171
    113
    ZnJzEdb.png
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං හීනෙන් දැක්ක ආර්යා මැරෙනව :sorry:
    තඩි පොරොවක් ඇවිල්ල නල්ල ඉස්සරහට වදිනව.
    ජැකන් හගාර් අස්සයෙක් පිටේ ඉඳං බලං අර අමුතු හිනාව දාගෙන ඉන්නව.
    හරියට ජැකන් හගර් මැරුව වගේ :sorry:
    හරියට නිකං night king ව පරාද කරන්න ආර්යාව පණ පිටිං තියාගත්ත දැන් වැඩක් නැති නිසා මරල දැම්ම වගේ :(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    මං හීනෙන් දැක්ක ආර්යා මැරෙනව :sorry:
    තඩි පොරොවක් ඇවිල්ල නල්ල ඉස්සරහට වදිනව.
    ජැකන් හගාර් අස්සයෙක් පිටේ ඉඳං බලං අර අමුතු හිනාව දාගෙන ඉන්නව.
    හරියට ජැකන් හගර් මැරුව වගේ :sorry:
    හරියට නිකං night king ව පරාද කරන්න ආර්යාව පණ පිටිං තියාගත්ත දැන් වැඩක් නැති නිසා මරල දැම්ම වගේ :(
    ජැකන්ව පෙන්නනකොට අර මියුසික් එකත් ගියාද?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ජැකන්ව පෙන්නනකොට අර මියුසික් එකත් ගියාද?

    එහෙම film එකක් බලනව වගේ ලස්සනට දැක්කෙ නෑ යකෝ :angry:
    නිකං අර prophecy පෙන්නනකොට කිසි පිලිවෙලක් නැතුව පොඩි සීන් flash වෙන්නෙ ඒ වගේ.
    එක පාරට ආර්යා ඉන්නව දැක්ක. ටිකකිං දෙපැත්තෙම තලේ තියෙන මන්නයක් විතර දිග පොරොවක් ඇවිල්ල නල්ලෙ වැදුන.
    ඊට පස්සෙ එක පාරට ජැකන් හගාර් අස්සයෙක් පිට ඉන්නව දැක්ක.
    ඊට පස්සෙ වෙන හීනයක් ඒක මේකට අදාල නෑ ඒක සුනාමියක්.
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මං හීනෙන් දැක්ක ආර්යා මැරෙනව :sorry:
    තඩි පොරොවක් ඇවිල්ල නල්ල ඉස්සරහට වදිනව.
    ජැකන් හගාර් අස්සයෙක් පිටේ ඉඳං බලං අර අමුතු හිනාව දාගෙන ඉන්නව.
    හරියට ජැකන් හගර් මැරුව වගේ :sorry:
    හරියට නිකං night king ව පරාද කරන්න ආර්යාව පණ පිටිං තියාගත්ත දැන් වැඩක් නැති නිසා මරල දැම්ම වගේ :(

    අම්මපා උබටත් පේන දේවල් බන්..:D