Game of Thrones Fans

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Green eyes thamai. Arya maranne Dany wa.
    Dany ge Purple Eyes
    බම්බුව තමා. කාටවත් සතුටිං ජීවත් වෙන්න වෙන්නෙ නෑ. :no:

    :rolleyes:
    පොතෙයි ශෝ එකෙයි වෙනස් ඇති බං :lol:
    පොතේ little finger ගෙ green eyes :P ඒ කියන්නෙ green eyes තියෙන කෙනෙක් දැනටමත් මරල :P

    :baffled::baffled:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කතාව නං දාල තිබුන වීඩියෝ එකකුත් තියෙනවලුද :shocked:

    1min video එකක් තියනවලු..එකෙන් ඔක්කොම හිතාගන්න පුළුවන්ලු ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    1min video එකක් තියනවලු..එකෙන් ඔක්කොම හිතාගන්න පුළුවන්ලු ..

    :(
    අරුං කෝටි ගනං වියදං කරගෙන අමාරුවෙන් හදනව. මුන් ටික දෙනෙක් ඒකවත් හරියට කරගෙන යන්න දෙන්නෑ සතියක් ඉවසන්න බැරුව ලීක් කරනව :( ඉතිං සීසන් 8න් නවත්තන එක අහන්න දෙයක්ද. ඔහොම ලීක් කරන උන්ගෙ තමා මිනී වලවල් වලටත් හෙන ගහන්නෙ
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :(
    අරුං කෝටි ගනං වියදං කරගෙන අමාරුවෙන් හදනව. මුන් ටික දෙනෙක් ඒකවත් හරියට කරගෙන යන්න දෙන්නෑ සතියක් ඉවසන්න බැරුව ලීක් කරනව :( ඉතිං සීසන් 8න් නවත්තන එක අහන්න දෙයක්ද. ඔහොම ලීක් කරන උන්ගෙ තමා මිනී වලවල් වලටත් හෙන ගහන්නෙ
    Balu Wada Owwa Owa Balala Spoil Karai Meke UN:angry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    :(
    අරුං කෝටි ගනං වියදං කරගෙන අමාරුවෙන් හදනව. මුන් ටික දෙනෙක් ඒකවත් හරියට කරගෙන යන්න දෙන්නෑ සතියක් ඉවසන්න බැරුව ලීක් කරනව :( ඉතිං සීසන් 8න් නවත්තන එක අහන්න දෙයක්ද. ඔහොම ලීක් කරන උන්ගෙ තමා මිනී වලවල් වලටත් හෙන ගහන්නෙ

    :lol::lol::lol:
    උඹ ඕක බලන්නේ බලන්නේ torrent වලින් බාලද ?HBO එකෙන්ද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Balu Wada Owwa Owa Balala Spoil Karai Meke UN:angry:

    :yes: :(
    මනුස්සකම නැති සමාජයක්

    :lol::lol::lol:
    උඹ ඕක බලන්නේ බලන්නේ torrent වලින් බාලද ?HBO එකෙන්ද ?

    torrent තමා ඉතිං :baffled:
    ඒ වුනාට ලීක් කලාම ටීවි එකේ බලන ප්‍රමාණෙට බලපෑමක් වෙනවනෙ :angry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    :yes: :(
    මනුස්සකම නැති සමාජයක්

    torrent තමා ඉතිං :baffled:
    ඒ වුනාට ලීක් කලාම ටීවි එකේ බලන ප්‍රමාණෙට බලපෑමක් වෙනවනෙ :angry:

    :lol::lol::lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන්නම් ලික් වෙන පොඩි පොඩි කෑලි බලන්න යන්නේ නෑ
    නාට්ටියක් කියන්නේ රසවිදින්න තියෙන දෙයක්

    ඉතුරු එපි දෙක උපරිමේටම රසවිදින්න ඕනේ :D
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මන්නම් ලික් වෙන පොඩි පොඩි කෑලි බලන්න යන්නේ නෑ
    නාට්ටියක් කියන්නේ රසවිදින්න තියෙන දෙයක්

    ඉතුරු එපි දෙක උපරිමේටම රසවිදින්න ඕනේ :D

    Keeli balala full eka baladdiy rasaya wedi :lol: