අඩෝ මේ මන් සාමාන්යෙන් Uber යූස් කරනවා. මං ඉන්න පැත්තෙ ගොඩක් uber කැරකෙනවා. Town එකෙ ඉදන් ගෙදරට 1.5Km වගේ තියෙන්නේ normal fee එක rs.54 යි ටුක් එකේ මන් නෝමලි 60ක් දෙනවා.
මෙච්චර දවසක් Uber tuk එකේ ගෙදර එනවා උන් මුකුත් කියලවත් මුකුත්ම නෑ.
අද එක දෙමලෙක් මට කියනවා uber දාන්න එපා ලගට උට පාඩුයිලු කියලා. මං ඇහුවා ඇයි accept කලේ කියලා. ඌ දැක්කේ නෑලූ යන තැන. ඌ මාව pick කරන්න 400m ආවා.
සල්ලි දුන්නම ඕක එපා කියලා ගියා.
මං ඌව රිපෝට් කලා 1 star දාලා unprofessional කියලා දාලා.
1.5, 2km වගේ යන්න uber දාන්න එපාද බං? උබලා මොකෝ කියන්නෙ?