ඔය web site එක හොදයිද බන් 
මන් ගාව union credit card එකක් නෑ බන් . එකක් සෙට් කරගන්න ක්රමයක් කියපන්කො
union කාරයො offers දෙන විදිහට credit card එකක් ගන්නත් හිතයි
. අනේ මන්දා 
p30 lite union price = 37
a50 " = 34
Redmi Note 7 128GB 4GB = 29

Click and Shop website eke Union Bank credit card ekata tiyenawa. Mage yaluwo dennekma gathta. Link eka:
https://www.clicknshop.lk/huawei-p30-lite.html