Click and Shop Smartphones + Union Bank credit card

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,744
    28,103
    113
    bump

    මේක පට්ට ලාබයි බන්, මාත් මේ union bank credit card කාර්ඩ් එකක් හොයනවා ෆෝන් එකක් ගන්ඩ,පින්වතෙක් උදව්.. :(
    තව දෙයක් බේසික් සැලරි 65,000ක් හම්බෙන කෙනෙක්ට union bank වල credit card limit එක කොහොමද :D
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    bump

    මේක පට්ට ලාබයි බන්, මාත් මේ union bank credit card කාර්ඩ් එකක් හොයනවා ෆෝන් එකක් ගන්ඩ,පින්වතෙක් උදව්.. :(
    තව දෙයක් බේසික් සැලරි 65,000ක් හම්බෙන කෙනෙක්ට union bank වල credit card limit එක කොහොමද :D

    Pm bro
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    Sahenta gana adu karanawane....
    Kiyana ganama discount denawada BN. Lankawe ona thenakata delivery karnawada...

    ISLAND WIDE DELIVERY නේ මට නම් දවස් දෙකකින් ලැබුනා කෝල් කරලා අහන්න .

    ඩිස්කවුන්ට් දෙනවා කිව්වානම් එක දෙනවා ඔන්ලයින් පෙ කරනකොට කැපේන ගාන පෙන්නනවානේ

    ඇත්ත කතාව නම් clicknshop එකේ සාමාන්‍ය ෆෝන් ගණන් වැඩි %5ක් වගේ xiaomi වලට නම්
    Redmi Note 7 ඇත්ත ගාන 4GB + 128GB LKR 39,999

    clicknshop එකේ කාඩ් ඔෆ්ෆ්ර් එක නැතිව ගැන 42,380.00

    වාසිය තමයි කාඩ් ඔෆ්ෆ්ර් එක 29 700

    ගාන අඩු කරලා දෙන්න පුළුවන් වේලා තියෙන්නේ බෑන්ක් එකත් එක්ක තියෙන වෙනම ඩිල් නිසා බලපන් දැන් මේ ඔෆ්ෆර් එක නිසා union bank එක ක්‍රෙඩිට් කාඩ් කියක් විකුනනවාද කියලා සේල්ස් රේප් ලාට දෙන කොමිස් එක clicknshop එකට දෙනවා ඇති
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545

    Site eke phone wala normal price eka agent lage ganatath Wada tikak wadi thamai..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,103
    113
    ISLAND WIDE DELIVERY නේ මට නම් දවස් දෙකකින් ලැබුනා කෝල් කරලා අහන්න .

    ඩිස්කවුන්ට් දෙනවා කිව්වානම් එක දෙනවා ඔන්ලයින් පෙ කරනකොට කැපේන ගාන පෙන්නනවානේ

    ඇත්ත කතාව නම් clicknshop එකේ සාමාන්‍ය ෆෝන් ගණන් වැඩි %5ක් වගේ xiaomi වලට නම්
    Redmi Note 7 ඇත්ත ගාන 4GB + 128GB LKR 39,999

    clicknshop එකේ කාඩ් ඔෆ්ෆ්ර් එක නැතිව ගැන 42,380.00

    වාසිය තමයි කාඩ් ඔෆ්ෆ්ර් එක 29 700

    ගාන අඩු කරලා දෙන්න පුළුවන් වේලා තියෙන්නේ බෑන්ක් එකත් එක්ක තියෙන වෙනම ඩිල් නිසා බලපන් දැන් මේ ඔෆ්ෆර් එක නිසා union bank එක ක්‍රෙඩිට් කාඩ් කියක් විකුනනවාද කියලා සේල්ස් රේප් ලාට දෙන කොමිස් එක clicknshop එකට දෙනවා ඇති

    දැන් මචන් මේ offers දෙන්නෙ අනිවා monthly installments වලටද? නැතුව එක පාර අපිට ගෙවන්ඩ බැරිද.CC එක වෙන කෙනෙක්ගෙ එකක් ගන්නවනම් එක පාර කාර්ඩ් එකෙන් දීලා,කාඩ් එකට සල්ලි දාන්ඩ කියලා බැලුවේ :confused:
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    දැන් මචන් මේ offers දෙන්නෙ අනිවා monthly installments වලටද? නැතුව එක පාර අපිට ගෙවන්ඩ බැරිද.CC එක වෙන කෙනෙක්ගෙ එකක් ගන්නවනම් එක පාර කාර්ඩ් එකෙන් දීලා,කාඩ් එකට සල්ලි දාන්ඩ කියලා බැලුවේ :confused:

    Yes you can do that
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    ඔය web site එක හොදයිද බන් :confused:

    මන් ගාව union credit card එකක් නෑ බන් . එකක් සෙට් කරගන්න ක්‍රමයක් කියපන්කො :love:
    union කාරයො offers දෙන විදිහට credit card එකක් ගන්නත් හිතයි :P. අනේ මන්දා :rolleyes:

    Redmi Note 7 128GB 4GB = 29

    https://www.clicknshop.lk/phone-tabs/mobile-phones/xiaomi/pre-order-redmi-note-7-128gb-4gb.html

    machan mae kiyana specs (128GB 4GB) model eka prodection line eke nehene..?
    balapan..
    un daapu specs

    PLATFORM OS
    Android 9.0 (Pie); MIUI 10
    Chipset Qualcomm SDM660 Snapdragon 660 (14 nm)
    CPU Octa-core (4x2.2 GHz Kryo 260 & 4x1.8 GHz Kryo 260)
    GPU Adreno 512

    den maeke specs balapan..

    https://www.gsmarena.com/compare.php3?idPhone1=9498&idPhone2=9521

    :oo:
     
    Last edited:

    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    මේකෙන් ලැප් ටොප් ගත්ත අය ඉන්නවද?

    Asus Vivobook X507UF - EJ118T Intel Core i5 8th Gen

    2 Year Warranty Plus 2 Year Service Warranty
    Specifications

    • Model: Asus Vivobook X507UF - EJ118T
    • Processor: Intel Core i5 1.6 / 3.5GHz (8250U)
    • Ram: 8GB DDR4
    • Hard Disk: 1TB
    • Optical Drive: Optional
    • Options: Wifi/CR/BT/WC/FP
    • Screen: 15.6'' FHD
    • Graphics: 2GB GeForce MX130
    • Operating System: Windows 10 Home
    • Warranty: 2 Year + 2 Year Service
    මේක Rs.98000 ගන්න පුලුවන් Union Bank ක්‍රෙඩිට් කාඩ් ඔෆර් එකට.:):)
    වොරන්ටි දෙන්නේ IT Galaxy එකෙන්. ඒ කියන්නෙ Laptop.lk :dull::dull:
    උන්ගෙ වොරන්ටි අවුල්ද?
     
    පිස්සුද උබට ගන්න එපා වොරන්ටි ගන්න පුදුම කට්ටක් කන්න වෙන්නේ , Click and Shop වොරන්ටි ක්ලෙම් කරන්න අදාළ සෙලර් සෙලර් ට යොමු කරන්නේ

    Click and Shop jkoa store එකක් ඇති ඇති එකේ බලපන්
     
    Ahema ekak nehene ban. Laptops tiyenne IT Galaxy witarai :(:(
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මේකෙන් ලැප් ටොප් ගත්ත අය ඉන්නවද?

    Asus Vivobook X507UF - EJ118T Intel Core i5 8th Gen

    2 Year Warranty Plus 2 Year Service Warranty
    Specifications

    • Model: Asus Vivobook X507UF - EJ118T
    • Processor: Intel Core i5 1.6 / 3.5GHz (8250U)
    • Ram: 8GB DDR4
    • Hard Disk: 1TB
    • Optical Drive: Optional
    • Options: Wifi/CR/BT/WC/FP
    • Screen: 15.6'' FHD
    • Graphics: 2GB GeForce MX130
    • Operating System: Windows 10 Home
    • Warranty: 2 Year + 2 Year Service
    මේක Rs.98000 ගන්න පුලුවන් Union Bank ක්‍රෙඩිට් කාඩ් ඔෆර් එකට.:):)
    වොරන්ටි දෙන්නේ IT Galaxy එකෙන්. ඒ කියන්නෙ Laptop.lk :dull::dull:
    උන්ගෙ වොරන්ටි අවුල්ද?

    හාපෝ laptop.lk ,
    ඕකට රිංගන්න එපා,
    වැඩක් කර ගන්න ගියාම , පැය ගනන් තපින්න වෙනවා :angry: