Athulata enna.
.
.
.
.
.
.
.
.
මට පොඩි ජොබක් අහු උනා.. කලින් හිටි තැනින් අයින් වෙලා දැන් නව මාසයක් විතර,
කන්ට්‍රැක් සෙට් වෙන්න යන්නෙ ගවර්න්මන්ට් ජොබකට..
උදව් කරන්නෙ දන්න කෙනෙක්,
ගියොත් සෙට් වෙනවා කිව්ව ටාස්ක්ස් ගැන ටිකක් අත්දැකීම් තියෙන අයගෙන් දැනගන්න ඕනි.
1. ටෙන්ඩර් කරන එක, හදිසි පර්චසින් ආදිය (කොටේෂන් 3)
2. ඇටෙන්ඩන්ස් චෙකින් ඉඳන් සැලරි පේමන්ට් දාන ඒවාට එතකොට චෙක් හදන තැන්වලට වෙනකන් හොඳ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක්.
3. ගවර්න්මන්ට් සයිඩ් එකේ වැඩ කරනකොට ඇඟ බේරගෙන වැඩ කරන හැටි. ස්පෙෂලි රෙස්පොන්සිබලටි එක බෝල පාස් කරන එකනෙ කරන්නෙ. මගේ වැඩවලට විතරක් වගකීම දරාගෙන කොහොමද ගේම ගසන්නේ.. අත්දැකීම් ටිකක් බෙදාගත්තා නම් වටිනවා.