හලාවත හස්මාස් නම් රෙදි කඩයක පුද්ගලයෙක් “උබලට හිනා වෙලා ඉන්න පුලුවන් අද විතරයි හෙට අඩන්න වෙනවා” යැයී තරුණයන් පිරිසකට කීමත් සමගම ඒ ගැන කතෝලික පියතුමෙක් සමග හලාවත පොලීසියට ගොස් පැමිනිලි කර මද වෙලාවක් යන විට අදාල රෙදි කඩය සහ ඒ ප්රකාශය කල පුද්ගලයාට දැඩි හානි කර ඇත. හලාවත මුස්ලිම් පල්ලියකට ද යම් ප්රහාරයක් එල්ල වී ඇත. දැන් පොලිස් ඇදිරි නීතිය හලාවත පොලිස් බල ප්රදේශයට පනවා ඇත.

හලාවත බසාර් වීදියේ හස්මාස් මුදලාලිගේ නම් මුස්ලිම් ව්ය්යාපාරිකයාගේ පුතා දාපු කමෙන්ට් එකට මුලු හලාවත නගරයම කනපිට
![]()



මට පේන්නෙ මුන්ට ඉන්ග්රීසි තේරෙන්නැතුව උනු මගුලක් වගේ

මට පේන්නෙ මුන්ට ඉන්ග්රීසි තේරෙන්නැතුව උනු මගුලක් වගේ
FB comment ekak mechchara dura yawanawada ban
Gon yakku ne