හලාවතට ඇඳිරි නීතිය

arrow445

Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    හලාවතට ඇඳිරි නීතිය

    හලාවත නගරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා හලාවත නගර සීමාවට බලපැවැත්වෙන පරිදි හෙට උදෑසන 6 දක්වා පොලිස් නීතිය පනවයි. - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    -Newsfirst
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    D6WXmyOUIAE5ZwU.jpg

    D6WXmyUVUAAF7MW.jpg

    D6WXmyfVUAE97YQ.jpg
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    හලාවත හස්මාස් නම් රෙදි කඩයක පුද්ගලයෙක් “උබලට හිනා වෙලා ඉන්න පුලුවන් අද විතරයි හෙට අඩන්න වෙනවා” යැයී තරුණයන් පිරිසකට කීමත් සමගම ඒ ගැන කතෝලික පියතුමෙක් සමග හලාවත පොලීසියට ගොස් පැමිනිලි කර මද වෙලාවක් යන විට අදාල රෙදි කඩය සහ ඒ ප්‍රකාශය කල පුද්ගලයාට දැඩි හානි කර ඇත. හලාවත මුස්ලිම් පල්ලියකට ද යම් ප්‍රහාරයක් එල්ල වී ඇත. දැන් පොලිස් ඇදිරි නීතිය හලාවත පොලිස් බල ප්‍රදේශයට පනවා ඇත.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    හලාවත හස්මාස් නම් රෙදි කඩයක පුද්ගලයෙක් “උබලට හිනා වෙලා ඉන්න පුලුවන් අද විතරයි හෙට අඩන්න වෙනවා” යැයී තරුණයන් පිරිසකට කීමත් සමගම ඒ ගැන කතෝලික පියතුමෙක් සමග හලාවත පොලීසියට ගොස් පැමිනිලි කර මද වෙලාවක් යන විට අදාල රෙදි කඩය සහ ඒ ප්‍රකාශය කල පුද්ගලයාට දැඩි හානි කර ඇත. හලාවත මුස්ලිම් පල්ලියකට ද යම් ප්‍රහාරයක් එල්ල වී ඇත. දැන් පොලිස් ඇදිරි නීතිය හලාවත පොලිස් බල ප්‍රදේශයට පනවා ඇත.

    ඉල්ලං පුකේ මාමයිට් ගාගන්නවා කියන්නේ ඕකට තමයි නානා :angry:
    මරි මෝඩයෙක්නේ බන්.
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    හලාවත බසාර් වීදියේ හස්මාස් මුදලාලිගේ නම් මුස්ලිම් ව්‍ය්‍යාපාරිකයාගේ පුතා දාපු කමෙන්ට් එකට මුලු හලාවත නගරයම කනපිට

    60017153_2895125947379431_7384624970397122560_n.jpg
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    හලාවත බසාර් වීදියේ හස්මාස් මුදලාලිගේ නම් මුස්ලිම් ව්‍ය්‍යාපාරිකයාගේ පුතා දාපු කමෙන්ට් එකට මුලු හලාවත නගරයම කනපිට

    60017153_2895125947379431_7384624970397122560_n.jpg
    :sorry::sorry::sorry:
    මට පේන්නෙ මුන්ට ඉන්ග්‍රීසි තේරෙන්නැතුව උනු මගුලක් වගේ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    :sorry::sorry::sorry:
    මට පේන්නෙ මුන්ට ඉන්ග්‍රීසි තේරෙන්නැතුව උනු මගුලක් වගේ

    දෙගොල්ලටම..අරූට ඉන්ග්‍රීසි ලියන්නත් බෑ
    uu mokatadha ..ethenta "more" kaallak damme:sorry:
     
    Last edited: