Viber How to Restore Chat History, Contacts and Files for Viber in Android

Rembrandt

Active member
  • Jan 16, 2018
    422
    78
    28
    මම ගොනා වගේ Viber Chat History Files backup කරන්නේ නැතුව පරණ ෆෝන් එක රෙස්ට් කරා
    අලුත් ෆෝන් එකේ පරණ අකවුන්ට් එක හදපු නම්බරේම්ම ලොග් වුනොත් විස්තර එයි කියලා හිතාගෙන හැබැයි කිසිම මගුලක් ආවේ නැහැ ,,

    Viber Chat History Files අලුත් ෆෝන් එකට Restore කරගන්න ක්‍රමයක් දන්නවාද ?
    හොදටම ෆ* වෙලා ඉන්නේ :angry::angry::angry:

    උදව්වක් දෙමු රේප් වලින් සලකන්නම් :D