Game of Thrones Fans

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    නල්ලමලේ ගෝල්ඩන් කම්පැනිය, ගෙව්ව ගානටත් පාඩුයි. :rofl::rofl:


    මකරෙක් එක්ක බැහැ නෙ බන් කිසිම ආමි එකකට ගේම ගහන්න .

    මකරා බිම දැම්මානම් ඔන්න බලාපොරොත්තු තියාගන්න තිබ්බා.
     

    Light_fury

    Active member
  • Apr 7, 2019
    548
    81
    43
    මට පෙන්නෙ ෆැන්ස්ලාව බයිට් එකට ගත්තා මුන් සෙරම .
    :lol::lol::lol:

    The Golden Company was a sellsword company active in Essos. They were one of the largest and most skilled sellsword companies in the Free Cities, consisting of 20,000 men, horses, and war elephants. They had the reputation of never breaking a contract, which is quite uncommon among mercenary organizations.
    Their most recent Captain was Harry Strickland. Their banner displays a cluster of gold skulls hanging from a red spear on a black field.

    :lol:

    Battle of Bastards wala Bolton Army Jon dihaata eddi u fight karanna balan innawa. Harry karaya passa nobala duwanawa :rofl:
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Cersei died like a romantic hero, Dany became a villain. That is GRRM's way!


    පොර කිව්වානෙ අපි ජිවිතෙ හොඳ දෙවලුත් කරනවා ආත්මාර්ථකාමි දෙවළුත් කරනවා කියලා.
    ඒ පදනමෙන් ඉඳන් තමා කතාව ලියලා තියෙන්නෙ
    ජෙමි මුල් සීසන් කිහිපයෙ පේන්න බැහැ එකෙක්ටවත්
    ඒත් අන්තිම වෙද්දි ජේමි ආදරයට ලක්වුණා මිනිස්සුන්ගෙ.
    තියොන් වත් එහෙමයි.

     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Nothing makes sense anymore, even Game of Thrones! nodakin!


    හින්දි ෆිල්ම් හොඳයි බන් .

    අච්චර මකරා බිමදාපු උන්ට ස්කොපියන් බොල්ට් හතර වටෙ තියාගෙන එක ක්ලින් ශොට් එකක් ගන්න බැරි උනා
    ඒ වගෙම මන් ෂො එකෙ දක්ක ඩිසිප්ලින්ම වෙස්ටරොස් ආමි එක තමා ලැනිස්ටර් ආමි එක .

    අනික් ආමිස් වල උන් හෙන ගොත්‍රිකයි.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :lol:

    Battle of Bastards wala Bolton Army Jon dihaata eddi u fight karanna balan innawa. Harry karaya passa nobala duwanawa :rofl:




    සර්සි ස්මාර්ට් නැහැ කියලා ටයිවින්ම කිව්වානෙ මුණටම.
    එකෙ ප්‍රතිඵල තමා.

    ටිරියන් තමා ගොන් වැඩෙ කලෙ වතාවත් දෙකකදි

    එකක් ටයිවින්ව මැරුණා
    දෙක වෙරිස් ව පාවලා දුන්නා.

     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    හින්දි ෆිල්ම් හොඳයි බන් .

    අච්චර මකරා බිමදාපු උන්ට ස්කොපියන් බොල්ට් හතර වටෙ තියාගෙන එක ක්ලින් ශොට් එකක් ගන්න බැරි උනා
    ඒ වගෙම මන් ෂො එකෙ දක්ක ඩිසිප්ලින්ම වෙස්ටරොස් ආමි එක තමා ලැනිස්ටර් ආමි එක .

    අනික් ආමිස් වල උන් හෙන ගොත්‍රිකයි.


    bad storyline තමයි බන් .. කවුරු කිව්වත්, නැහැ උන් ෆෑන්ස්ලට ඕන විදිහට නෙවෙයි අරකයි මේකයි.. බයිලා බන් ...අවුරුදු දෙකක් අරන් පිස්සුවක් නේ කරලා තියෙන්නේ. බජට් සින් කියලා මේ තරම් චා කරගත්තු එක නම් අපරාදයක් :oo:
     

    Light_fury

    Active member
  • Apr 7, 2019
    548
    81
    43


    සර්සි ස්මාර්ට් නැහැ කියලා ටයිවින්ම කිව්වානෙ මුණටම.
    එකෙ ප්‍රතිඵල තමා.

    ටිරියන් තමා ගොන් වැඩෙ කලෙ වතාවත් දෙකකදි

    එකක් ටයිවින්ව මැරුණා
    දෙක වෙරිස් ව පාවලා දුන්නා.


    Yep. I think Missendie's execution awaked her dragon to be the greatest villan in the show.