unuth sinhalu wage thamai. diwa herena herena peththata katha karana un![]()
Dragon eka parata invisible welane bn. Aduma gane dragon ta ara thadi yodayata thibba wage hoda armor ekakwath thibunanam poddakhari wishwasa karanna thibuna.



ජෝන්, දැනෙරිස් නැන්ද කියන එක අමතක කරලා
අර වෙලාවේ sex කරානං මිනිස්සු බරගානක් බේරෙන්න තිබුන .
මටනං episode එක නියමයි . තැන් දෙකකදී විතර කදුලුත් ටිකක් ආව .![]()
සර්සි ඇන්ඩ් ජෙමි
හවුන් ඇන්ඩ් මවුන්ටන්
dany ta oya army mokuth ona naa shape eke kalinma ewith gahala yanna thibuna thaniyema,. eh welawe qyburn ge gadget ekath naha.![]()
උබලට මේ scene එක මතකද .
season 2 එකේදී දැනේරිස් හීනයක් දකිනවා .
හැමෝම හිතුවේ ඔය හිම වැටෙන්නේ, ඒකනිසා ඕකෙන් සංකේතවත් වෙන්නේ
නයිට් කිං කිංග්ස් ලන්දීන්ග් වලට එන එක කියල .
දැන් අපි දන්නවා ඒ හිම නෙවේ කියල .
ඒ dragon fire වලින් එන අළු වැටෙන්නේ .
දැනෙරිස් KL ගිනිතියන හැටි ඒකීම හීනෙන් දකිනව .
අන්තිමට prophecies එකට ඈදල තියෙනවා .
![]()
උබලට මේ scene එක මතකද .
season 2 එකේදී දැනේරිස් හීනයක් දකිනවා .
හැමෝම හිතුවේ ඔය හිම වැටෙන්නේ, ඒකනිසා ඕකෙන් සංකේතවත් වෙන්නේ
නයිට් කිං කිංග්ස් ලන්දීන්ග් වලට එන එක කියල .
දැන් අපි දන්නවා ඒ හිම නෙවේ කියල .
ඒ dragon fire වලින් එන අළු වැටෙන්නේ .
දැනෙරිස් KL ගිනිතියන හැටි ඒකීම හීනෙන් දකිනව .
අන්තිමට prophecies එකට ඈදල තියෙනවා .
![]()
sira scene eka
but oya hhene widihata danita throne eke wadi wenna wenne ne,eeta passe pennane khal drogoi daruwai inna scene ekak godak wlawata nxt episode eke danywa marai wage

