UNP Api innawa ona dekata baya wenna epa

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,570
    45,809
    113
    සමාජ වෙබ් අඩවි වාරණයට විරුද්ධයි – ලක්ෂ්මන් කිරිඇල්ල

    සෑම රටක්ම ත්‍රස්තවාදී නීති රීති යාවත්කාලීන කිරීමට කටයුතු කරන බැවින් ප්‍රතිත්‍රස්ත පනත මගින් එය සිදුකිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය ලක්ෂ්මන් කිරීඇල්ල පවසයි.

    අද මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ත්‍රස්තවාදයේ මුහුණුවර වෙනස් වී ඇති බැවින්, ගෝලීය ත්‍රස්තවාදය සෑම රටකටම ව්‍යාප්තවී ඇති බවයි.

    මේ අතර, සමාජමාධ්‍ය තහනම සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කළේ තමන්ද විරුද්ධ බවයි.

    මාධ්‍ය නිදහසට ගරු කරන පිරිසක් ලෙස සමාජ මාධ්‍ය වාරණය ගැන විරුද්ධ වන බවත්, එසේම ඉදිරි ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට තමන් ඇතුළු රජය සූදානමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    උන්ම බ්ලොක් කරලා උන්ම විරුද්ධයි කියනවා.පකේ ආණ්ඩුවක්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,322
    72,506
    113
    මාලඹේ
    උන්ම බ්ලොක් කරලා උන්ම විරුද්ධයි කියනවා.පකේ ආණ්ඩුවක්

    එකනේ බන් සීන් එක
    දැන් ආණ්ඩුව උන්ද අපිද කියලා හිතාගන්න බැහැ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    මේකත් හරියට උන්ම ගණන් වැඩි කරලා පස්සේ අඩු කරලා කියනවා අඩු කළා කියල. ඒ වගේ
     

    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    mekane bn onema deyak kriyathmaka wenna kalin kabinet eken anumatiya ganna epai wadi chandeta othana akati ewnuth innawa kamati ewnuth innwa, yam kisi theranayak gaddi kabinet eken kamatta wadi ganakin praksha kaloth janadipathitawath ba ekata akamatta prakasha kranna
    minihage powers adu karala ne tinne eka nisa eka eka hukannalage opinions ganna ona ape rate me theerana ganna hatta maha gon yakku ekai awla