යලිත්-83-එපා

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    83 කළු ජුලිය ගැන ඉගෙන ගනිල්ලා

    කිසිදු වැරද්දක් නොකළ දකුණේ සිටි දෙමළ මිනිසුන් සිය ගණනින්ද, ඔවුන්ගේ නිවෙස් සහ ව්‍යාපාර දස දහස් ගණනින්ද, 1983 කළු ජූලියේදී ජාතිවාදී සිංහල රස්තියාදුකාරයන් විසින් විනාශ කර දමන ලදි.
    කොළඹ බැලු බැලූ අත එකම ගිනි ජාලාවක් විය.
    සිංහල ප්‍රදේශවල ඔවුන්ට කිසිදු ආරක්ෂාවක් නොවූ බැවින් ආණ්ඩුව ඔවුන් නැව් මගින් උතුරට සහ නැගෙනහිරට යවන ලදි.
    ඒ වන විට කොටි සංවිධානයට 100 අඩු පිරිසක් සිටි බවත්, දකුණෙන් ගිය දෙමළ තරුණ තරුණියන් දහස් ගණනින් කොටින්ට එකතු වූ බවත් කරුණා අම්මාන් පසු කලක කීවේය. වර්ගවාදී ප්‍රශ්ණයක් කුරර යදධයක දකව දගගසසන එලසය.

    සහල දමල මසලම ලකෂ තනක පරසක යදධයන මයගයහ. ට‍රලයන කට ගණනන රට සමපත වනශවය. සවරධනයන දශක ගණනක රට ආපසසට ඇද දමන. ම ආකරයනම ගතවවත තවත සයවස ගණනකට ගවගත නහක ණය බරකට රටත, අපත ඇදදමන.

    පල බරවන අනතවද මසලම ත‍රසත ව‍යපරයට පළතරක ලස නවත කළ ජලයක හදමට උතසහ කරමන සටන බව පන.
    එස වවහත බහතර සහල ජනය අතර සමකම මසලම ජනයට සරක‍ෂත බවත නමත යන ආකලපය මසලම ජනය අතර ඇතවන ඇත.
    එය සරථක වවහත ISIS ත‍රසතයන දහස ගණනන බහවන ඇත. එහ ප‍රතපලය වන ඇතත හම අසසක මලලකම මහ මනස ඝතන සදවමය.

    එය වලකවමට අපට කල හක සයලල කරම.

    "සයලම සතවය දණඩනයට හරහරයට බයවත"
    -බදනවහනස

    මම පණවඩය වගයන සමජගත කරමට හකතක ශයර කරමට කරණක වනන

    60339651_2057021717757069_7610112587388157952_n.jpg

    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මරාගෙ වැඩක් ගෝටා ගෙ වැඩක් කියන JVP+UNP උන්ට අඩු ගානේ සාමාන්‍ය දැනීමක් වත් නැද්ද බං.??:lol:
     
    Last edited:

    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    අද මේ තැන තැන කලබල කරන්නෙ පාස්කු ප්‍රහාරයෙන් කරගන්න බැරි වුණු දේ වෙනත් විධියකින් කර ගන්න. සිංහලයන් ඉතා පරෙස්සමෙන් කටයුතු කළෙ නැත්නම් මහා විනාශයක් සිදු වේවි. අද මිනිසන් දේශපාලනඥයන් විශ්වාස කරන්නෙ නැහැ ඔව් මහින්ද ගැනත් දැඩි විශ්වාසයක් නැහැ. මේ දේශපාලනඥයන් ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන් රකිනවා. ඒ ඡන්ද සඳහා. ඒ මුස්ලිම් දේශපාලනඥයන් වහාබ්වාදීන් කියා මා කියන්නේ නැහැ. එහෙත් ඔවුන් අයිසිස් ත්‍රස්තවාදී අන්තවාදීන් රැක්කා. අප මේ ඡන්ද දේශපාලනයෙන් ඔබ්බට යන්න ඕන.

    එහි දී පළමුවෙන් කළ හැකි වැඩ දෙකක් තියෙනවා. මේ අයිසිස් අන්තවාදීන් රැකි දේශපාලනඥයන් සමග හෝ වෙනත් ජාතිවාදී දේශපාලන පක්‍ෂවල සාමාජිකයන් සමග හෝ හණුදෙනු (ඩීල්) දේශපාලනයක නොයෙදීම. ඡන්ද බලාගෙන ඔවුන්ට ඇමතිකම් ආණ්ඩුකාරකම් තනතුරු නො දීම. මෛතිපාලත් ඩීල් දේශපාලනඥයෙක්. ඔහුටත් සිංහලයන්ට වඩා ජාතිවාදී දේශපාලනඥයන් වටිනවා. මොවුන් හිතන්නේ සිංහලයන් කොහොමටත් ඔවුන්ට ඡන්දෙ දෙයි කියලයි. මේ විශ්වාසය කඩන්න ඕන.

    දෙවනුව සිංහලයන් එකතු වන්න ඕන. අද සිංහල බෞද්ධ හා සිංහල කතෝලික ජනයා අතර එකමුතුවක් ගොඩ නැගී තියෙනවා. කාදිනල්තුමා එහි දී විශාල කාර්යභාරයක් ඉටු කරල තියෙනවා. හාමුදුරුවරුන් හා කතෝලික පූජකතුමන්ලා එකතු වී බලවේගයක් ගොඩ නගන්න පුළුවන්. ඒ රට පාලනය කරන්න නො වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියෙ එහෙම පාලනයක් නැහැ. කාදිනල්තුමා සිංහල බෞද්ධ සංස්කෘතිය අගයනවා. මේ බලවේගය අවශ්‍ය වන්නේ උපදෙස් දීමට. සිංහලයන්ට වගේ ම දෙමළ කතා කරන ජනයාටත් මුස්ලිම් ජනයාටත්. මෙයට මෞලවිතුමන්ලත් සහභගි කරගන්න පුළුවන් නම් හොඳයි. මේ උපදෙස් ජනතාවට පමණක් නොවෙයි දේශපාලනඥයන්ටත් දෙන්න ඕන.

    සිංහලයන් 75%ක් ඉන්න රටක ජනගහනයෙන් 50%ක් හදාගන්න බැරි ජාතික නායකත්වයක් නැති නිසයි. ඉදිරි ජාතික නායකයා මුස්ලිම් ඡන්දවලට කෑදර වෙන්නෙ නැතිව ජාතිකත්වයකින් සිංහලයන්ට ආමන්ත්‍රණය කරනව නම් සිංහලයන්ගෙන් තුනෙන් දෙකක් (ජනගහනයෙන් 50%ක්) කැමති කරව ගන්න එක ප්‍රශ්ණයක් නො වෙයි. සිංහලයන් එකතු වෙන කොට ජනවර්ගත් ඒ එකතුව වටා ගොනු වේවි. අපට ජනවර්ග අමතක කරන්න බැහැ.

    අප පළමු කොට ම වෙන්නෙ මොකක් ද කියන එක දැන ගන්න ඕන. වන්ද්‍රිකා එංගලන්තයෙන් ගෙන ඒම, මහින්ද පරාජය කිරීම, සිරිසේන කරළියට ගෙන ඒම, රනිල්ගෙ ආණ්ඩුවක් පිහිටුවීම, අලුත්ගම දිගන සිද්ධි, පාස්කු ප්‍රහාරය මේ සියල්ල එක ම කතාවක්.
    (www1.Kalaya.org)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,966
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    දේශපාලුවො කවුරුත් සම්බන්ධයි බං මේකට. අප්‍රේල් 21 වගෙම තමයි මේකටත් හැමෝගෙම උදව් තියෙනව. බෙදෙන්න එපා මේ වෙලාවෙ තේරුම් ගනින් දේශපාලකයො එක පැත්තක්. සාමාන්‍ය ජනතාව එක පැත්තක්. පොහොට්ටුවො,බයියො මේක කරේ අපේ එවුන් හොඳයි කියල UNP ලොල්ලො කියනව,UNP පොන්න හැතිකරේ මේක කරේ අපේ එවුන් අහින්සකයි කියල පොල්ලෙල්ලො කියනව. ඕව කරන්නෙ දෙපැත්තෙම උන් දැනුවත්ව. උන්ගෙ උදව්වෙන්.

    දේශපාලුවො කවුරුත් එකයි 225 ම එපා කියල මතයක් හැදිල තිබුන. අප්‍රේල් 21න් පස්සෙ ඒ මතය දරන උන් තුන් හතර ගුනයකින් වැඩිවුණා. පක්ෂ, විපක්ෂ එක එකා ලකුණු දාගන්න එක එක දේවල්/ ජාත්‍යාලය ගැන ටෝක්ස් දුන්නට මිනිස්සු රැවටුනේ නෑ. මිනිස්සු අවුස්සන්න හැදුවට ඇවිස්සුනේ නෑ. දේශපාලකයො එක පැත්තකට දාල මිනිස්සු අනිත් පැත්තෙ හිටිය. ඉතින් ඒක දේශපාලුවන්ගෙ පැවැත්මට තර්ජනයක් නෙවෙයිද? මුස්ලිම් දේශපාලුවො එන පැත්තට සහයෝගය දෙන්නෙ නෑ කියල මිනිස්සු කිව්ව. කවුරුවත් කිවුවද අපි මුස්ලිම් දේශපාලුවො අපේ සහයට ගන්නෙ නෑ කියල? කවුරුවත් ඒක කියන්නෙ නෑ මොකද කරන්න ඕන නැති නිසා. මුස්ලිම් දේශපාලුවො නැතුව , ජාතිවාදී ප්‍රශ්නත් නැතුව තිබුනොත් මිනිස්සු ඊළඟට බලන්නෙ මුන් රට දියුනු කරන්න මොනවද කරන්නේ කියල. එහෙම වැඩපිළිවෙලක් නැති නිසා තමන්ගෙ පැවැත්මට මිනිස්සු දෙකට තුනට 4ට බෙදන එක අත්‍යවශ්‍යයි. අන්න ඒකට කරපු වැඩක් තමයි ඔය.
     
    ඔබතුමාත් 2020ට ඉල්ලනවද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,966
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    ඔබතුමාත් 2020ට ඉල්ලනවද?

    නැහැ මචෝ.පක්ෂ වහල්ලුයි, හරක් පට්ටියි පාලනය කරන්න ජනාධිපති කෙනෙක් ඕන නෑ. නාමල් කුමාරලාටත් පුලුවන්. :lol::lol:
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    නැහැ මචෝ. වහල්ලුයි, හරක් පට්ටියි පාලනය කරන්න ජනාධිපති කෙනෙක් ඕන නෑ. නාමල් කුමාරලාටත් පුලුවන්. :lol::lol:

    අනේ මංදා.හැමෝටම බණිනවා ඒ උනාට රට බාරගෙන කරන්නෙත් නෑ..පට්ට පොරවල් ඔබතුමාලත්.:lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,966
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    අනේ මංදා.හැමෝටම බණිනවා ඒ උනාට රට බාරගෙන කරන්නෙත් නෑ..පට්ට පොරවල් ඔබතුමාලත්.:lol:

    කමක් නෑ කරන්නම් බාරගෙන. දැන් මාව ජනාධිපති කරන්නෙ ඔබතුමාද? :shocked: