උඹලට ත්රයිලෝක ඩ්රාම එක මතකද ITN එකේ ගියේ මේදවස් ටිකේ මට එකමයි බන් මතක් වෙන්නේ .... බලපන් මේ වෙනදේවල් ඒ ඩ්රාම එකේ ගිය දේවල්මයි නේ ..... 

මොනාද ඒකෙ ගියෙ ?
eeeeee baluwe nadda balapan kotas 14i giye youtube eke giye

නාට්ටි බලන්නෑ බං. මොකවත්ම tv series බලන්නෑ ලබන සතියෙ GOT බලල ඉවර වුනාම tv series බැලිල්ල ඉවරෙටම ඉවරයි. කෙටියෙන් කියපංකො![]()

නාට්ටි බලන්නෑ බං. මොකවත්ම tv series බලන්නෑ ලබන සතියෙ GOT බලල ඉවර වුනාම tv series බැලිල්ල ඉවරෙටම ඉවරයි. කෙටියෙන් කියපංකො![]()
Mata nam mathak wenne "kUBIYO" tele-drama eka. Oya kiyana eka nam beluwe ne.
Sira Ban! Me dawas wala minissunta pennanna oni drama ekak!
එහෙම නාට්ටියක් නම් දන්නේ නෑ බං ත්රයිලෝක විජය පත්ර නම් දන්නවා