Game of Thrones Fans

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    රෙඩිට් එකෙ තියෙන්නෙත් එක එකා ලියපුවානේ
    නැතුව නාට්ටිය හදපු වුන් ලික් කරලා නෑනේ

    ඔව් එන්ඩින්ස් කීපයක්ම තියෙනවලු.

    අපේ කටුස් කිව්වා වගේ අන්තිම විනාඩියේ වයිට්වොකරස් ලා නැගිටින්න බැරි නෑ

    https://www.reddit.com/r/freefolk/comments/bkc8xd/compilation_of_spoilers_for_got_episodes_46/

    Mun kiwwa godak ewa hari :rolleyes: crew eke ungen leak wena ewa wenna puluwan :dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රෙඩිට් වල තිබුන ලීක් එකක් එකේ එපිසෝඩ් 5 තිබුං ඒවා නං තිතටම උනා. ඒ හින්ද ඉතින් ඉතුරු එකත් එහෙම වෙයි කියල හිතෙනව



    Tyrion gives a speech and everyone votes on Bran to become King.:baffled::baffled::baffled:
    Sansa rules the North


    Bran කිව්වා නේද එයා දැන් ස්ටාක් කෙනෙක් නෙමේ කියලා :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Tyrion gives a speech and everyone votes on Bran to become King.
    Sansa rules the North
    :baffled::baffled::baffled:

    Bran කිව්වා නේද එයා දැන් ස්ටාක් කෙනෙක් නෙමේ කියලා :dull:
    බ්‍රැන් කාරය රජ වෙන්න අනික් උන් ඔක්කොම බිල්ලට දීල ගහපු ප්ලෑනක් ද කොහෙද :baffled:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බ්‍රැන් කාරය රජ වෙන්න අනික් උන් ඔක්කොම බිල්ලට දීල ගහපු ප්ලෑනක් ද කොහෙද :baffled:

    ඔව් ඉතින් බ්‍රැන් රජවෙන වනම් වූ ඒක කලින් දකින්න ඇතිනේ :dull:
    නැත්තන් සන්සායි ටිරියනුයි බැදලා කින්ස්ලැන්ඩ්න්වල රජ කරයි.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    රෙඩිට් වල තිබුන ලීක් එකක් එකේ එපිසෝඩ් 5 තිබුං ඒවා නං තිතටම උනා. ඒ හින්ද ඉතින් ඉතුරු එකත් එහෙම වෙයි කියල හිතෙනව

    ow...dan ithin venna deyak ithuru vela ne
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ehema ewa enne na :rofl:


    joke ekata bn kiwe
    spinoff ekak eyida nadda danne na
    eth ban me thread eke dala thiyana katha dakkama hinaha yanwane:P




    Den Jon ge tageriyan rahasa kiyanna ekek wath Nehe.
    Ahala puduma wenna ekekuth Nehe.


    this is the point.
    jon ekka thiyena tharaha pitakare eki ehemayi.
    e ekkama missandeyi ekige pawule set eka gana thiyena wedanwath.
    free cities walata jon king wunath ekayi nathath ekayi.
    winterfell koomath uta sup
    anik houses okkoma wage allmost iwarayi.



    meka inna un loku talk dunna burn them all kiwwe white walkerslata kiyala.den moko vune


    :rofl:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,689
    1
    9,363
    113
    colombo
    මෞන්ටන්ට වඩා හෞන්ඩ් දක්ශය නේ :D උගෙ ඔලුවත් හයියයි චප්ප කරන්න හැදුවෙ චප්ප වුනේ නෑ :baffled: සෑහෙන් දක්ශ විදිහට සටන් කලා :love:




    Fucking die...
     

    lprj

    Junior member
  • Jan 16, 2008
    33
    1
    8
    Brandon අතිතේට ගිහින් ජෝන්ට මොකක් හරි විදිහකින් ඩැනී Mad Queen වෙනවා කියලා කියුවෝත් හොදයි. නැත්නම් ඉතින් කතාව චා වෙලා ඉවරයි.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    අන්තිම එපියේදී danny සහ ජෝන් දෙන්නම මැරෙන්න බොහෝ ඉඩකඩ තියෙන බව පෙනී යනවා. :P

    Reddit එකේ කියලා තිබ්බේ නම් jon night's watch එකට ආයේ යනවා කියලා. දැන් night watch කියලා එකක් තියෙනව ද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Do you guys know that Lena Headey(cerasi) made $1,000,000 an episode this season for standing at a window drinking a glass of wine...:rolleyes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Do you guys know that Lena Headey(cerasi) made $1,000,000 an episode this season for standing at a window drinking a glass of wine...:rolleyes:

    i think she's better than other whores who call themselves actresses :yes:


    Fucking die...

    :rofl:

    ඔව් ඉතින් බ්‍රැන් රජවෙන වනම් වූ ඒක කලින් දකින්න ඇතිනේ :dull:
    නැත්තන් සන්සායි ටිරියනුයි බැදලා කින්ස්ලැන්ඩ්න්වල රජ කරයි.

    3eyedraven ට අනාගතේ පේන්නෙ නෑ නේ බං ?වෙන දේවලුයි වෙච්චි දේවලුයි විතරනෙ දකින්න පුලුවන් නේ ? :eek:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Do you guys know that Lena Headey(cerasi) made $1,000,000 an episode this season for standing at a window drinking a glass of wine...:rolleyes:
    ඇයි බ්‍රැන් ගොයියත් මුළු සිරිස් එක පුරාම වගේ ඉඳගෙන නෙ හිටියේ කිසි මහන්සියක් නෑ