රෙඩිට් එකෙ තියෙන්නෙත් එක එකා ලියපුවානේ
නැතුව නාට්ටිය හදපු වුන් ලික් කරලා නෑනේ
ඔව් එන්ඩින්ස් කීපයක්ම තියෙනවලු.
අපේ කටුස් කිව්වා වගේ අන්තිම විනාඩියේ වයිට්වොකරස් ලා නැගිටින්න බැරි නෑ
https://www.reddit.com/r/freefolk/comments/bkc8xd/compilation_of_spoilers_for_got_episodes_46/
Mun kiwwa godak ewa hari
crew eke ungen leak wena ewa wenna puluwan 

me magula aryage kathwak welane.

උගෙ ඔලුවත් හයියයි චප්ප කරන්න හැදුවෙ චප්ප වුනේ නෑ 

