Great India ❤️, what Sri Lankan did to their county other than racism?

marsi_pala

Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    අල්ලපු රටේ උන් ලෝකෙම ජයගනිද්දි, ලංකාවෙ 2500 ක්
    පරන පාරුව හබල් ගාන උන් හැමදාම "අපි
    ලෝකෙම උතුම් ජාතියක්", "හලාල් එපා" , තම්බි, කුරුස, දෙමලු එපා, කිය කිය බුකියෙම , elakiriye ම ඉන්න ගමන් ටික් ටොක් වීඩියෝ හදමින් ජීවිතේ ගෙවය්

    60255781_10155943447111104_9171625175655907328_n.jpg
     
    • Like
    Reactions: yakshaya

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Un lokema jayaganne umbala wage un adu nisa. Ithihasayata garu karana nisa. Morale eke weda karana nisa. Un unge sanskruthiyata garu karana nisa. Thamange mawbime kochhcara weradi thibbath pana denna tharam jaathi maamaka hengeem thiyana nisa. Liberal Gobilo adu nisa.

    Ape gobilo danne rate thiyena hema honda dekatama benala wattala morale bassala anna balapan ara rata diha kiyala kiyanna witharai
     
    Last edited:

    රට ගොඩ ගන්නේ නැතිව වල පල් කියවන එවුන්ට තමා කියන්නේ , හරි යමක් කියන අවොත් උවත් ඒ ගනෙට වට්ටනවා , එකමුතු කමක් නෙහැ , මම කියන්නේ රට ගොඩ ගමු

    :sorry:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අල්ලපු රටේ උන් ලෝකෙම ජයගනිද්දි, ලංකාවෙ 2500 ක්
    පරන පාරුව හබල් ගාන උන් හැමදාම "අපි
    ලෝකෙම උතුම් ජාතියක්", "හලාල් එපා" , තම්බි, කුරුස, දෙමලු එපා, කිය කිය බුකියෙම , elakiriye ම ඉන්න ගමන් ටික් ටොක් වීඩියෝ හදමින් ජීවිතේ ගෙවය්

    උන් ලෝකේ ජයගත්තේ උඹල වගේ දෙපැත්ත කන තම්බි එහෙ අඩු නිසා...මෙහෙට වැඩිය එහෙ වලි නානා...හැබැයි දෙපැත්ත කන තම්බි අඩුයි
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    CEO kiyanne owner nemei ne ban.e unata indian un lankwe unta wada hoda than wala innawa thama.
     
    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    උන් ලෝකේ ජයගත්තේ උඹල වගේ දෙපැත්ත කන තම්බි එහෙ අඩු නිසා...මෙහෙට වැඩිය එහෙ වලි නානා...හැබැයි දෙපැත්ත කන තම්බි අඩුයි

    මම නෙවෙයි නානා , උබයි විෂ පතුර පතුර ඉන්නේ , දන්න දෙයක් කතා කරපන් , උබල වගේ උන් ඉනකම් කොහොමත් ගොඩ ඒමක් නෙහැ , රටක් ගොඩ ගමු කියුවම , label ගහා ගහා වටපන්
     
    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    මේ පාලකයෝ ඉනකම් මුකුත් කරන්න බෙහැ , බුද්ධියෙන් හිතන්න
     
    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    menna me wage eun habei tamath hamulata kade yanwa... :rofl::rolleyes:

    india kesewetat lankawe eun desaplakaynta kade yamane unge job eka

    මම මේ දේශපාලන දෙයක් සම්බන්ද කරගෙන නෙවෙයි බන් කතා කරන්නේ , post එකේ අඩු පාඩු හොයා හොය ඉන්නේ නැතිව හරය ගනින් , රට ගොඩ ගන්න ක්‍රමයක් කොහොමද කියලා සිතන්න කියුවේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මම නෙවෙයි නානා , උබයි විෂ පතුර පතුර ඉන්නේ , දන්න දෙයක් කතා කරපන් , උබල වගේ උන් ඉනකම් කොහොමත් ගොඩ ඒමක් නෙහැ , රටක් ගොඩ ගමු කියුවම , label ගහා ගහා වටපන්

    ඔය විස කතාව දෙමලෙන් කොටලා මුස්ලිම් FB page වල දාපන් මචන්
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    menna me wage eun habei tamath hamulata kade yanwa... :rofl::rolleyes:

    india kesewetat lankawe eun desaplakaynta kade yamane unge job eka

    Eththa Fact demmama kade yanne kohomada kiyapan balanna. Uba nam kade yanawa mm EK iddi hondata dekala tiyanawa :rofl: :rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    menna me wage eun habei tamath hamulata kade yanwa... :rofl::rolleyes:

    india kesewetat lankawe eun desaplakaynta kade yamane unge job eka

    අනේ මී හරකෝ දන්න පකක් කියවපන්.ඉන්දියාවෙ උන් දේශපාලකයොන්ට තියෙන අාදරේට හාට් අැටෑක් හැදිල මැරෙනවා.අනුන්ට කඩේ යනව කියල තෝ කරන්නෙත් රනිල්ගෙ ලොවන ඵකනේ.නිකන් පල පොන්ස් යන්න..:lol:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,167
    4,426
    113
    Anith eka un USA citizenla ban.indian un nemai

    අනාත සින්ඝලුන් ගේ සිත නිවන කථා ...ඔතන ඉන්න සුන්දර පිචෛ/සත්‍ය නඩේලා වගේ CEO සෙට්උ එක ඉන්දියාවේ ඉපදිලා ඉන්දියානු පොලවේ වැවෙන කැම බීම අරගන ඉන්දියාවේ අද්යාපන ක්‍රමය යටතේ ඉගන ගෙන පස්සේ USA සිටිසන් ගත්ත උන් ..උන් ටෙක්නිකලි ඉන්දියානුවෝ ..දැන් එක පිළිගන්න අමාරු නම් ..ඔතන ඉන්න රතන් ටාට රියල් ඉන්දියන් කාරයක් ජිවත් වෙන්නෙත් ඉන්දියාවේ මිනිහට පුලුහන් සුන්දර පිචේ / නඩේලා වගේ 5 ක් 10 ක් සල්ලි වලට වැඩට ගන්න (දැනටමත් ඇති )Tata Group එකේ Revenue එක විතරක් USD 100 billion පන්නනවා අපේ මුළු ලංකාවේම GDP එකත් 88 billion USD ඔය කියූවේ එකයි තව රිලයන්ස් group ඒවත් 100 ඉන්දියානු සමාගම් අපේ සින්ඝලුන්ට පුක කහගන්න නියපොත්හක් නැ ඉන්දියාවට ගහන්න කතාව ..ඉන්දියානුවෝ දවසෙන්වැ දවස දියුනු වෙනවා tata උන් ටෙස්ලා එකට ගහන්න ලගදීම ෆුල් සපෝර්ට් car එකක් දානවාග්ලෝබල් මාර්කට් එකට/world first එලෙක්ට්‍රික් බයික් එක තව ටික දවසකින් එනවා IIT එක කොල්ලෝ කෙල්ලෝ දවසෙන් දවස start up පටන් ගන්නවා..

    අනාත සින්ඝලුන්ට තියෙන්නේ වැඩක් නැ නේ රෙන්නේ පාරේනේ කියල හිතා හදාගන්නවා ඇරෙන්න ...අනික උන්ගේ මුස්ලිම් ඉන්නවා හින්දු ඉන්නවා දනේවත් නැති ආගම අදහන අනන්ත ප්‍රමාණයක් ඉන්නවා හැබැයි රටට කෙලවෙනවා නම් නානලා/භායිලා /සර්තාර් ලා ඔක්කොම සරම් වේට්ටි කරට අරන් hindustan zindabad ..Jaya Matha Ji කියාගන මැරෙන්න හරි එනවා පස්සේ උන් උන් වෙනම කෙලගන්නවා නමුත් රට වෙනුවෙන් එකෙක් වෙනවා ....උන් නම් සින්ඝලුන්ට අනුව පාරේ රීල හරි ..දවසෙන් දවස දෙයුනු වෙනවා ...අපේ කළු කොට කැත සින්ඝලු ලැට් එකේ රීලා දවසෙන් දවස වල පල්ලට යනවා ..