Game of Thrones Fans

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,834
    35,711
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පලයං මිනිහො යන්න :angry:
    GOT ගැන කතා නොකර මොනා ගැනද කතා කරන්න කියන්නෙ ? දේශපාලනේද ? :angry:
    GOT ගැන දන්නැත්තං කට වහගෙන මෙතන වැඩිහිටියො කතා කරන දෙයක් අහං ඉඳල ඉගෙන ගන්නව :frown:

    ha ha haaa

    thawa eka epiyay okkoma sellan iwaray… ita passe aaye ekak badagena mariyalla ….. mama nam oka giya mase balanna gatte me mase iwaray

    he he heeee alerted carbon balapan eka hoday…
    politics nam bitter. uba thmabi warjanaya karanne nadda ban :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ha ha haaa

    thawa eka epiyay okkoma sellan iwaray… ita passe aaye ekak badagena mariyalla ….. mama nam oka giya mase balanna gatte me mase iwaray

    he he heeee alerted carbon balapan eka hoday…
    politics nam bitter. uba thmabi warjanaya karanne nadda ban :baffled:

    ඔව්...
    අපි වෙන එකක් බදා ගන්නවා....

    දුප් පොඩි එකා.....:growl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අර මකරුන් මරන්න හදපු ඊතල විදින ස්කොපියන් මගුල නැව් වලයි, කින්ස් ලැන්ඩ්න් වලට ඇතුලුවෙන තැනයි විතරක් අටවලා තිබ්බම ඇතිද?
    මුන්ට මොලේ නැද්ද මාලිගාව කිට්ටුවත් එකක් දෙකක් අටවලා තියන්න.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    තැන තැන කොළ පාටට පිපිරෙන්න wildfire වගේ.

    ow mad king hangapuwa

    අර මකරුන් මරන්න හදපු ඊතල විදින ස්කොපියන් මගුල නැව් වලයි, කින්ස් ලැන්ඩ්න් වලට ඇතුලුවෙන තැනයි විතරක් අටවලා තිබ්බම ඇතිද?
    මුන්ට මොලේ නැද්ද මාලිගාව කිට්ටුවත් එකක් දෙකක් අටවලා තියන්න.

    gahanwa kiyala dangeana hitya eth mechchra ikmanata gahala okkoma kudu karayi kiyala hithuwe naha
    eka shot ekak wadunanam hari.eth ehema une na.

    -Cercei Lannister
     
    Last edited:

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    60027724_10214243418699236_6959304581096407040_n.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    gahanwa kiyala dangeana hitya eth mechchra ikmanata gahala okkoma kudu karayi kiyala hithuwe naha
    eka shot ekak wadunanam hari.eth ehema une na.

    -Cercei Lannister

    සර්සි සදලුතලේ ඉදන් ඈත වෙන ෆයිට් එක දිහා සන්සුන්ව බලන් ඉද්දි මට හිතුනේ මේකිගේ ඔලුවේ වෙනම ගේමක් දුවනවා ඇති කියලා.
    මකරා මාලිගාවට ලං වෙද්දී උට ගේමක් දෙන්න plan කරලා ඇති කියලා හිතුනා.
    කොහෙද ඉතින් මේ ගොන් ගෑනිට මොලේ නෑනේ
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    අර මකරුන් මරන්න හදපු ඊතල විදින ස්කොපියන් මගුල නැව් වලයි, කින්ස් ලැන්ඩ්න් වලට ඇතුලුවෙන තැනයි විතරක් අටවලා තිබ්බම ඇතිද?
    මුන්ට මොලේ නැද්ද මාලිගාව කිට්ටුවත් එකක් දෙකක් අටවලා තියන්න.

    entrance waladi normally oya wage weapons tiyanne athulata wenna tiyanna amarui street fights thama yanne wadiyama city limit ekedi
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,834
    35,711
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අර මකරුන් මරන්න හදපු ඊතල විදින ස්කොපියන් මගුල නැව් වලයි, කින්ස් ලැන්ඩ්න් වලට ඇතුලුවෙන තැනයි විතරක් අටවලා තිබ්බම ඇතිද?
    මුන්ට මොලේ නැද්ද මාලිගාව කිට්ටුවත් එකක් දෙකක් අටවලා තියන්න.

    Hitaan mamat oka pattaren dakka mama kiyannam ban
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ha ha haaa

    thawa eka epiyay okkoma sellan iwaray… ita passe aaye ekak badagena mariyalla ….. mama nam oka giya mase balanna gatte me mase iwaray

    he he heeee alerted carbon balapan eka hoday…
    politics nam bitter. uba thmabi warjanaya karanne nadda ban :baffled:

    ඔව් සේරම ඉවරයි තමා ඉතිං :( ඊට පස්සෙ ඒ මොකද වුනේ කියල කල්පනා කරන්න :(
    උඹට GOT දැනෙන්නෑ කියන්නෙ ඉතිං කරුමෙ :( සක්කරයටවත් කරුමෙ වලක්කන්න බෑ :no:

    Prequel ekak enawalu neh.. Bloodmoon :rolleyes: Shoot karanna patan aran

    මොකක් ගැනද ? :love:

    අර මකරුන් මරන්න හදපු ඊතල විදින ස්කොපියන් මගුල නැව් වලයි, කින්ස් ලැන්ඩ්න් වලට ඇතුලුවෙන තැනයි විතරක් අටවලා තිබ්බම ඇතිද?
    මුන්ට මොලේ නැද්ද මාලිගාව කිට්ටුවත් එකක් දෙකක් අටවලා තියන්න.

    :(
    කතාවෙ ටැක්ටික්ස් වල ඔයිට වඩා සෑහෙන අවුල් තැන් තියෙනව බං :( ඔය පොඩි එකක් විතරයි :( මාටින් කාරය හමුදාවෙත් හිටපු එකේ හරි නං මීට වඩා හොඳට strategy හිතල ලියන්න තිබ්බ :(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    entrance waladi normally oya wage weapons tiyanne athulata wenna tiyanna amarui street fights thama yanne wadiyama city limit ekedi
    නෑ බන් මාලිගාව කිට්ටුවම තියන්න තිබ්බා වැඩි ආරක්ෂාවට.

    Hitaan mamat oka pattaren dakka mama kiyannam ban

    ටිකක් හිතපන්කෝ කලින් සීසන් එකේදිම dani මකරු 3 දෙනා එක්ක kingslanding ආවානම් නිකන්ම යුද්දේ දිනලා රජකමත් ගන්න තිබ්බා ලේසියෙන්ම.
    කිසිම ආමි එකක් අවශ්‍ය වෙන්නේ නෑ.
    හරිම සිම්පල් ප්ලැන් එකක්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් නම් ෆයිනල් එක බලන්න තිබ්බ ආසවත් නැති උන.

    දැන් තමා යකෝ බෝරිං වෙලා තිබ්බ කතාව නැගල යන්නෙ :shocked: arya danny ව මරණ සීන් එක තවත් මරු :yes:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    දැන් තමා යකෝ බෝරිං වෙලා තිබ්බ කතාව නැගල යන්නෙ :shocked: arya danny ව මරණ සීන් එක තවත් මරු :yes:

    කොටස් 10 ක් වත් තිබ්බනම් අවුලක් නැහැ.මුන් හදිස්සියෙ ඉවල කරන එක තමයි දුක.අවුරුදු 10 බලන් ඉන්න උන සර්සි ගල් ගොඩකට යට වෙල මැරෙනවා බලන්න.