ඔය ඔක්කොම බැලුවා.
මේක් තමයි බලපු හොදම එක.GOTවලටත් වඩා සුපිරි.එක හුස්මට බලන්න පුළුවන්.
![]()
තැන්ක්ස් මචන් +
Starz නම් හොද එකක් වගේ

Last edited:
ඔය ඔක්කොම බැලුවා.
මේක් තමයි බලපු හොදම එක.GOTවලටත් වඩා සුපිරි.එක හුස්මට බලන්න පුළුවන්.
![]()

LOR එකනම් එන කතාවක් කිව්වා,කොහොම වෙයිද දන්නේ නෑ.
ඔය වගේ ඒවානම් හොයන්නේ Rome,Vikings,Last Kingdom

Ochchra hariyk koranne koheda

ඔය ඔක්කොම බැලුවා.
මේක් තමයි බලපු හොදම එක.GOTවලටත් වඩා සුපිරි.එක හුස්මට බලන්න පුළුවන්.
![]()
මේ වගේ රජ කතා නැද්ද ඉස්සරහට එන්නේ.
මෙක තමයි බලපු හොදම එක.GOT වලට වඩා
![]()
ජෝන් danny ව මරනවා ස්ර්සිගේ උදව් ඇතිව
ජෝන්ට රජකම ලැබෙනවා. සර්සිව කසාද බදිනවා.
ටිරියන් සන්සව බදිනවා. සන්සා නොර්ත් පාලනය කරනවා.
අර ගඩොල් ගොඩට යටවීමෙන් ස්ර්සිට ලැබෙන්න හිටපු දරුවා නැතිවෙනවා.
ජෝන්ගෙන් සර්සි ප්‍රෙග්නට් වෙලා ටාගේරියන් දරුවෙක් බිහිවෙනවා.

දැන් එතකොට winter එක ඇවිල්ල ඉවරද ?![]()
winter is over (ned stark voice)![]()
winter එක එද්දි උන් ආව නෙමේද ? wtf ?
යන විදිහට එකත් කරන්න බැරි නෑ...ඊට පස්සේ කියයි "Jon kind of forgot that he is a human" කියලා
![]()

kathawa iwara unama kiyai dany ta KL eke minisu inwa kiyala amathaka una kiyala.mcahan nagitapan dan ude wela.![]()
jon ta ochchara deyak puluwan nam monawada bari
mulu season hema ekama baluwath jon mole athi wedak karalama nadda manda![]()
එතකොට white walkers ලද බං winter එක අරං ආවෙwinter එක එද්දි උන් ආව නෙමේද ? wtf ?
danny අර ටවර් එකට නැග්ග වෙලේ නං දැක්කෙ kings landing වල මාලිගාවෙ වහල නෑ හිම වැටෙන දර්ශනයක්![]()
ටිකක් හිතපන් ඔය වගේ එන්ඩින් එකක් ආවානම් පට්ට නේද
කවුරුවත් හිතන්නේ නැති අවසානයක්
නාට්ටිය හොදටම එන්ජෝයි කරන්න පුළුවන් ඔහොම වුනානම්
danny mad queen වෙලා පිස්සු කෙලිද්දී සර්සි උදව් කරනවා ජෝන්ට එයාව මරලා දාන්න
මකරා මැරෙයි නැත්තන් ජෝන්ට හිලෑ වෙයි.
ඊටපස්සේ ජෝන්ට අකමැත්තෙන් උනත් සර්සිව බදින්න වෙනවා
ජෝන් රජවෙනවා
කොටා hand වෙන්නත් පුළුවන්.
ආර්යයි සන්සයි ජෝන් එක්ක තරහ වෙනවා
දෙන්නම වින්ටෙඅර්ෆෙල් වලට වෙලා ඉන්නවා
ඒ අතර චුටියට ලෙස්බි සින් එකකුත් තිබ්බොත් පට්ට
ජෝන්ගෙන් සර්සි ප්‍රෙග්නට් වෙනවා
අන්තිම විනාඩියේ වයිට්වෝකර් ලා ආපහු නැගිටිනවා පෙන්නනවා වෝල් එකෙන් ගොඩක් එහා
නිමි.

එතකොට white walkers ලද බං winter එක අරං ආවෙwinter එක එද්දි උන් ආව නෙමේද ? wtf ?
danny අර ටවර් එකට නැග්ග වෙලේ නං දැක්කෙ kings landing වල මාලිගාවෙ වහල නෑ හිම වැටෙන දර්ශනයක්![]()
un awahama winter eka strong welaa godak kal thiyenawa kiyala wage ekak thama mathaka thiyenne 
ටිකක් හිතපන් ඔය වගේ එන්ඩින් එකක් ආවානම් පට්ට නේද
කවුරුවත් හිතන්නේ නැති අවසානයක්
නාට්ටිය හොදටම එන්ජෝයි කරන්න පුළුවන් ඔහොම වුනානම්
danny mad queen වෙලා පිස්සු කෙලිද්දී සර්සි උදව් කරනවා ජෝන්ට එයාව මරලා දාන්න
මකරා මැරෙයි නැත්තන් ජෝන්ට හිලෑ වෙයි.
ඊටපස්සේ ජෝන්ට අකමැත්තෙන් උනත් සර්සිව බදින්න වෙනවා
ජෝන් රජවෙනවා
කොටා hand වෙන්නත් පුළුවන්.
ආර්යයි සන්සයි ජෝන් එක්ක තරහ වෙනවා
දෙන්නම වින්ටෙඅර්ෆෙල් වලට වෙලා ඉන්නවා
ඒ අතර චුටියට ලෙස්බි සින් එකකුත් තිබ්බොත් පට්ට
ජෝන්ගෙන් සර්සි ප්‍රෙග්නට් වෙනවා
අන්තිම විනාඩියේ වයිට්වෝකර් ලා ආපහු නැගිටිනවා පෙන්නනවා වෝල් එකෙන් ගොඩක් එහා
නිමි.
GoT eka mula hariya giyapu widihata ohoma ekak thama gelapenne. kathawa supiri wune hema charithema dark paththak thibuna. dan penwana widihata jon ehema hari hodai (typical hero kenek) 
eka ithin real world eke wenna baha 
මේ වෙනකන් වෙච්චි දේවල් ටික එහෙම්මම තියෙනවා නං වැඩක් නෑ ඕකෙන් අවසානෙට තව කෑල්ලක් එකතුවෙන එක විතරනේ වෙන්නේ.ටිකක් හිතපන් ඔය වගේ එන්ඩින් එකක් ආවානම් පට්ට නේද