ටහිකේ, සර්සි බේරෙයිද බ්රෝ
![]()
සර්සි හීනයක් දැකලා තියෙන්නෙ කින්ග්ලැන්ඩින්ග් වලට ඩැනි ඇටෑක් කරනවා.Cersei maruna nisa meke theruma mokakda?
බලහන්කො
ටහිකේ, සර්සි බේරෙයිද බ්රෝ
![]()
සර්සි හීනයක් දැකලා තියෙන්නෙ කින්ග්ලැන්ඩින්ග් වලට ඩැනි ඇටෑක් කරනවා.Cersei maruna nisa meke theruma mokakda?
SPOILERS
.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Brandon අතිතේට ගිහින් ජෝන්ට මොකක් හරි විදිහකින් ඩැනී Mad Queen වෙනවා කියලා කියුවෝත් හොදයි. නැත්නම් ඉතින් කතාව චා වෙලා ඉවරයි.
Mama mula indanma asa character eka Dany. Eki binduwen patan aran rajinak une. Asarana minissu wenuwen peni hitiya naraka unwa maruwa, night king ekka fight karanna udaw kala, anthimata cerci ge palanaya awasan kala.
Minissu maruwata dushtayek kiyala salakanna bane ban. USA japan walata nuclear bombs dammata un naraka minissu une nane. E hinda Dany wa marana eka aparade. Anithimata kohewath inna kisima deyak nokarapu un thama raja wenne.
Dan tiyena lokuma prasne raja unai kiyamuko
Koheda wadi wenne?
, d&d aluth tv series ahekata atha gahala nisa thma meka rush karanne nodaakin munඕව මෙතන දාන්න එපා D&D is the best කියල හිතන් ඉන්න උන් මේකෙත් ඉන්නවා

Jon still can change the past with the help of Brandon. Hopefully, we can get a better ending.
මෙකෙන් පස්සේ බලන්න හොද ටිවි සීරීස් මොනවද ?
Homeland
True Detective
Dexter
ජෝන් danny ව මරනවා ස්ර්සිගේ උදව් ඇතිව
ජෝන්ට රජකම ලැබෙනවා. සර්සිව කසාද බදිනවා.
ටිරියන් සන්සව බදිනවා. සන්සා නොර්ත් පාලනය කරනවා.
අර ගඩොල් ගොඩට යටවීමෙන් ස්ර්සිට ලැබෙන්න හිටපු දරුවා නැතිවෙනවා.
ජෝන්ගෙන් සර්සි ප්රෙග්නට් වෙලා ටාගේරියන් දරුවෙක් බිහිවෙනවා.




මේ වගේ රජ කතා නැද්ද ඉස්සරහට එන්නේ.
LOR එකනම් එන කතාවක් කිව්වා,කොහොම වෙයිද දන්නේ නෑ.
ඔය වගේ ඒවානම් හොයන්නේ Rome,Vikings,Last Kingdom
ඔය ඔක්කොම බැලුවා.
මේක් තමයි බලපු හොදම එක.GOTවලටත් වඩා සුපිරි.එක හුස්මට බලන්න පුළුවන්.



ජෝන් danny ව මරනවා ස්ර්සිගේ උදව් ඇතිව
ජෝන්ට රජකම ලැබෙනවා. සර්සිව කසාද බදිනවා.
ටිරියන් සන්සව බදිනවා. සන්සා නොර්ත් පාලනය කරනවා.
අර ගඩොල් ගොඩට යටවීමෙන් ස්ර්සිට ලැබෙන්න හිටපු දරුවා නැතිවෙනවා.
ජෝන්ගෙන් සර්සි ප්රෙග්නට් වෙලා ටාගේරියන් දරුවෙක් බිහිවෙනවා.


