මගෙ ලැප් එකෙ ඩෙස්ක්ටොප් එකේ ඉන්නකොට අන්තිම අයිකොන් එක ඔටො සිලෙක්ට් වෙනවා.ඒ කියන්නෙ වින්ඩෝ එකක ඉන්දැද්දී අන්තිමට තියෙන ෆයිල් එක හෝ අයිකන් එක ඔටෝ සිලෙක්ට වෙලා තියෙනවා.තව වෙබ් බ්‍රවුසින් කරනකොට ස්ක්‍රොල් බාර් එක යටටම ස්ක්‍රොල් වෙනවා.මවුස් එකෙන් හෝ ටච් පෑඩ් එකෙන් කොච්චර උඩට ඇද්දත් යටටම ආපහු බහිනවා.ඇරෝ කීස් වලින් උඩට ඇද්දහම නම් හරි යනවා හැබැයි ටික වෙලවකට.මේ ලෙඩේ එන්නෙත් සැරෙන් සැරේ.උබලා හිතන විදිහට අවුල මොකක් වෙන්න පුලුවන්ද? 

Last edited:
