මේ තියෙන්නේ මේ පාර ජන්දෙට එන කට්ටියගේ තේමා පාඨ.. සමහර ඒවාට අනිත් පැත්තෙන් හිනා යන්නේ... කියවල බලල උබල දන්න අනිත් එවුන්ගේ ඒවත් දාපල්ලා..
රටක් වෙනස් කළ - හරීන්
දේශය සුරකින නායකත්වය - රුවන් විජේවර්ධන
පෙරළියට කරළිය සැදූ - රවී කරුණානායක
ජාතියේ වීරවංශය ලියන්නට මහින්ද සමග - විමල් වීරවංශ
මගේ හිතෙත් මරික්කාර්- එස්.එම්. මරික්කාර්
අරගල කරන රාජිත - රාජිත සේනාරත්න
රට වෙනස් කළ අපේ යුගයේ සටන්කාමියා - චතුර සේනාරත්න
කොළඹ හාදයා - ප්‍රසන්න සෝලංගාරච්චි
සුජීවයි අපේ අනාගතය -සුජීව සේනසිංහ
ඉදිරියට දිරියක් - ඉරාන් වික්‍රමරත්න
හෙට රටෙ ශක්තිය - චම්පික රණවක
සුභාවිතය - බන්දුල ගුණවර්ධන
නැණස පෑදූ මිනිසා - මොහාන් ලාල් ග්‍රේරු
වයඹ සිංහයා, වයඹින් පුදින රටේම බලාපොරොත්තුව- දයාසිරි ජයසේකර
ලොකු පොඩි සැමගේ - පියසේන ගමගේ
රට මැද නිල් අරටුව - මහින්දානන්ද අලුත්ගමගේ
පුත්තලමේ ප්‍රදීපය - රංගේ බණ්ඩාර
රණ්ඩු නැති පණ්ඩූ -පණ්ඩු බණ්ඩාරනයක
රටම සිසිල් කරන අලුත් ඉර - සුසිල් ප්‍රේමජයන්ත්
මහත් හොරුන්ට එරෙහි වූ මහත්මයා - අර්ජුන රණතුංග