මචන්ලා මම ඉගෙන ගන්න එකෙක් බන්.ඒත් බන් මේ දවස්වල සල්ලි නෑ බන් මුකුත් කරගන්න.ගෙදරටත් දෙන්න සල්ලි නෑ..පින් ඇත්තෙක් ඉන්නවා නම් ඉගෙන ගන්න ගමන් කරන්න පුලුව්න් part time job ටිකක් සෙට් ක්රලා දියල්ලකෝ.data entry hri mokak hri.
Ube english knowledge eka kohomada?
bump
bump
topjobs, cv.lk wage sites balanna..
bump
Bump
machan, online entrepreneurs club kiyala fb group ekak thiyenawa. eke godak inne online jobs karana aya. e group eke poddak kiyapan. uma igena ganna ekek nisa umbata wada hoya ganna puluwan wei.
eliye gihin podi podi job krnna avlk nadda ?
තව මචන් උඹ ඉගෙන ගන්න field එකට අදාලව internship වගේ part time කරන්න හොයපන්. ඒ වගේ ඒවා ඕනේ තරම් තියෙනවා. මමත් කැම්පස් යන කාලේ දැනගෙන හිටියේ නෑ. පස්සේ industry එකට ගියාම තමයි දැන ගත්තේ. එතකොට උඹට අනාගතේ රස්සාවකට යද්දිත් ඒක වටිනවා.
මහන්සි වෙලා හොයන්න වෙනවා බන් ඒත්. contacts තමයි ඕනේ.
Mamath technology peththen mahchn .mama ehema company deka thunakta katha kala.un gnne bn part time walata campus yana gamn nisa.thwa try krnwa ehema hoya gnna puluwn unoth hodai.industry walata ynna contact nethuwa amarui wage.anyway thanx mchn
ඔව් මචන් කෙලින්ම කතා කරලා CV දාල ඔය වැඩේ කරන්න බෑ. ඕක ඇතුලේ ඉන්න එකෙක්ගේ contact එකක් හරහා තමයි කරගන්න වෙන්නේ. එහෙම ආපු එවුන් ගොඩක් මං දැකලා තියෙනවා.
උඹ IT side එක කරනවා නම් freelancing කරන්න බලපන් මචන්. උඹට ගෙදර ඉඳගෙනම සෑහෙන්න ගානක් හොයාගන්න පුළුවන්. මුලින් ටිකක් අමාරු වෙයි. ඒත් උඹ full time කරන්නේ නැති නිසා අවුලක් නැහැ.
Bump
bump
Pls help Him
Nugegoda iiml kiyala thiyenawa data entry company yak poddak hoyala balanna.. night shift hitan thiyenawa