Game of Thrones Fans

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    season 4 එකේ ඉදල episode එකෙන් episode එක එනකන් ඉදල download කරල බැලුවේ මේකටද බං .
    හුත්ත.
    season 8 එක එනකං අපි දවස් 500කට වැඩියෙන් හිටියේ අවසානේ මෙහෙම වෙනවා බලන්නද ?


    මොනවා කරන්නද බන් .කාලයත් එක්ක වෙන දෙවල්.

    අපි පොඩි කාලෙ බලාපු ටී වී සීරියස් වල ගුණාත්මක භාවය එහෙන් පිටින්ම ගූ දැන් එන එව්වායෙ. මන් නම් කියන්නෙ ටී වී සීරියස් වල හොඳම කාලෙ තමා 1990s-2010s
    මෙ වෙනකන් හැදිච්චා සීරියස් වල අමුතු ගුණාත්මක භාවයක් තිබ්බා.

    ෆිල්ම් වල උනත් එහෙමයි. හැම දෙම බාල වෙලා බන් .
    :(:(:(
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Seriously it's the shittiest ending. :lol:
    ඇත්තම් කතාකරොත් මන් ගෙම් ඔෆ් ත්‍රොන්ස් මුල ඉඳන්ම බලාපු එකෙක් නෙමෙ ,
    මගෙ යාළුවෙක්ගෙ බල කිරීමටම මන් බලනන් ගත්තා.
    පස්සෙ රස වැටුණා.
    රස වැටුනෙ එකෙ තිබ්බ පොලිටිකල් පැත්ත නිසා මිසක් ෆයිට්ස් හින්දාවත් නළු නිලියන්ගෙ පෙනුම නිසාවත් නෙමෙ,
    කතාව එහෙන් පිටින්ම බොග කලා මුන් .
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    vada karana torrent link ekak denna thiyana ekek

    aPRgJ8hh.png





    Game-of-Thrones-S08E06 All LINKS (TORRENTS)
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    ජෝන්ගෙන් පිහිපාර කාගෙන මකර කෙල්ල මැරෙනව. ඌ ගිල්ට් එකට ආපහු වෝල් එකට යනව. දැනට ප්‍රීක්වෙල් 5ක් විතර කරගෙන යනව. සමහර ඒවා මේ කතාවෙ කාලෙට අවුරුදු 100කට වගෙ කලින්. සමහර ඒවා පන්දාහ දහදාහ වගේ. ඩූම් ඔෆ් වලෙරියා, ද ලොන්ග් නයිට් වගේ නම් තියෙයි.


    yako reddit eke dala tbb spoilers okma hari so far. hapo :(

    yako spoil karanna epa yakune...
    ubala wagema apith meka balanna asa minissu

    සිරාවට රෙඩ්ඩිට් ස්පොයිලර්ස් සේරම හරි. ෆකර් කෑවා නේ බන්.. එක අතකට ඔය එන්ඩින් එක හරි. ඌට සන්සාවයි උගෙ පණ කෙන්දයි බේරගන්නත් එපැයි.
     

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    තව සිසන් එකක් නොහද ඉවර කරපු එක හොඳයි, නැත්නම් එපා වෙනවා.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,202
    1
    16,651
    113
    −273.15°C
    Game of Thrones ended: Here’s what GoT fans should watch next...


    Black Sails 8.3/10
    Deadwood 7.9/10
    Frontier 7.3/10
    Gunpowder 6.7/10
    The Last Kingdom 8.4/10
    Outlander 8.5/10
    Spartacus 8.5/10
    Vikings 8.6/10

    Source : Digital Trend




     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    season 4 එකේ ඉදල episode එකෙන් episode එක එනකන් ඉදල download කරල බැලුවේ මේකටද බං .
    හුත්ත.
    season 8 එක එනකං අපි දවස් 500කට වැඩියෙන් හිටියේ අවසානේ මෙහෙම වෙනවා බලන්නද ?
    එතකොට උබ දවස් 500ක් බලාගෙන හිටියෙ ජෝන් අයන් ත්‍රෝන් එකේ වාඩිවෙනව බලන්නද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Game of Thrones ended: Here’s what GoT fans should watch next...


    Black Sails 8.3/10
    Deadwood 7.9/10
    Frontier 7.3/10
    Gunpowder 6.7/10
    The Last Kingdom 8.4/10
    Outlander 8.5/10
    Spartacus 8.5/10
    Vikings 8.6/10

    Source : Digital Trend





    Ozark
    House Of Cards
    Fargo
    Billions
    HandMaid's Tale
    Narcos
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කලින් එපි දෙක අවුල් උනාට මේක හොඳයි. කියන තරම් එන්ඩින් එකේ අව්ලක් නෑ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    කලින් එපි දෙක අවුල් උනාට මේක හොඳයි. කියන තරම් එන්ඩින් එකේ අව්ලක් නෑ.
    ගොඩක් අය අවුලෙන් ඉන්නෙ, කලින් ඉඳන් උඩ තියපු ජෝන්ට අයන් ත්‍රෝන් එක හම්බුනේ නැති නිසා
     

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    මේක බලලා මහා මූසල හැඟීමක් බන් තියෙන්නේ දැන්,
    හැමදේම හිස් වගේ.

    ඔය ඔක්කොම මේ තුනේ එකතුවක් බලන් ගියාම.....
    අනිත්‍ය,දුක්ඛ,අනාත්ම
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උතුර දැන් වෙනම රටක් නං නයිට්ස් වොච් කියන්නෙත් උතුරේ කෑල්ලක් නෙ :oo: සන්සට තියෙන්නේ ගිහින් ජෝන්ව එක්කන් එන්න.

    ටිරියන් මරු එකා ඌ ජෝන්ට කලීසි මරන්න අදහස දාල වැඩේ කරගෙන ඌ බේරුනා ජෝන් ව බිල්ලට දුන්න.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    මේක බලලා මහා මූසල හැඟීමක් බන් තියෙන්නේ දැන්,
    හැමදේම හිස් වගේ.

    ඔය ඔක්කොම මේ තුනේ එකතුවක් බලන් ගියාම.....
    Code:
    අනිත්‍ය
    Code:
    දුක්ඛ
    Code:
    අනාත්ම
    :lol::lol:
    උතුර දැන් වෙනම රටක් නං නයිට්ස් වොච් කියන්නෙත් උතුරේ කෑල්ලක් නෙ :oo: සන්සට තියෙන්නේ ගිහින් ජෝන්ව එක්කන් එන්න.

    ටිරියන් මරු එකා ඌ ජෝන්ට කලීසි මරන්න අදහස දාල වැඩේ කරගෙන ඌ බේරුනා ජෝන් ව බිල්ලට දුන්න.
    සිරාවටම බන්. සන්සට පුළුවන් මොනා හරි කරන්න.
    ending eka nam mata aulak naha.

    eth mage least favorite house eka thama goda giye :angry:
    මටත් අවුලක් නෑ. උබේ ෆේවරිට් හවුස් එක මොකක්ද :eek::eek:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ගොඩක් අය අවුලෙන් ඉන්නෙ, කලින් ඉඳන් උඩ තියපු ජෝන්ට අයන් ත්‍රෝන් එක හම්බුනේ නැති නිසා

    Ara god coin eka flip karaddi ekko mad queen/mad king wage wenawa ekko maester eamon wage wenawa. Targeriyan lage antha dekaida koheda thiyenne. Ekko Mad naththam Sad
     

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Dissapointed bn,


    Jon ta Iron throne eka labune natath kamak naa, but uwa NightsWatch ekata yawapu eka nm wadak naa.


    Mokada u karala thiyena dewal baluwama uta podhu samawawath labenna one, anika u NightsWatch end karan apu ekek.


    Bran nam sonnayek, U kiyane Tyrionta
    "Why Do you think that I came all the way" kiyala, e kiyane u dannawa u tama king wene kiyala. Anika u battle of winterfell eke mokuth kare naa(pinita hitiya).


    Poor writing thama kaewe series eka.