season 4 එකේ ඉදල episode එකෙන් episode එක එනකන් ඉදල download කරල බැලුවේ මේකටද බං .
හුත්ත.
season 8 එක එනකං අපි දවස් 500කට වැඩියෙන් හිටියේ අවසානේ මෙහෙම වෙනවා බලන්නද ?
මොනවා කරන්නද බන් .කාලයත් එක්ක වෙන දෙවල්.
අපි පොඩි කාලෙ බලාපු ටී වී සීරියස් වල ගුණාත්මක භාවය එහෙන් පිටින්ම ගූ දැන් එන එව්වායෙ. මන් නම් කියන්නෙ ටී වී සීරියස් වල හොඳම කාලෙ තමා 1990s-2010s
මෙ වෙනකන් හැදිච්චා සීරියස් වල අමුතු ගුණාත්මක භාවයක් තිබ්බා.
ෆිල්ම් වල උනත් එහෙමයි. හැම දෙම බාල වෙලා බන් .



සන්සට තියෙන්නේ ගිහින් ජෝන්ව එක්කන් එන්න.
