වසර 10 බලපොරොත්තු සූන් කරමින් GOT අවසන් විය.
මීට එහා කතා කර ඵලක් නැත.

ඩැනීට තිබ්බෙ කෙලෙහිගුනයක් දන්නෙ නැති නෝර්ත් එක නයිට් කින්ග්ටම තියා ගන්න කියලා මකරු තුන්දෙනත් එක්ක කෙලින්ම කින්ග්ස්ලෑන්ඩින් වල්ට ගහන්න.
ජෝන් කරපු කැත වැඩේට ඩ්‍රොගොන් ජෝන්ව අලු කරානම් හරි.. ඊට පස්සෙ බ්‍රැන් රජ කරද්දි එතන හිටපු ලෝර්ඩ්ල ටිකත් අලු කරන්න ඕනේ..
රොබින් කොල්ලා කොහොමදදැන් නං සන්සට බන්දල දෙන්න උනත් පුළුවන්

ලොකුම දුශ්ටය බ්රෑන්ඩැනීට තිබ්බෙ කෙලෙහිගුනයක් දන්නෙ නැති නෝර්ත් එක නයිට් කින්ග්ටම තියා ගන්න කියලා මකරු තුන්දෙනත් එක්ක කෙලින්ම කින්ග්ස්ලෑන්ඩින් වල්ට ගහන්න.

![]()

ජෝන් කලේ ජේමි mad කින්ට කල දේමයි
පව් dani කෙල්ල
ජෝන්ට ඇත්තටම ආදරේ කළා

sansage mokuth seen une ne ne

අර ගොය අවුරුද්දෙම ලීක් උනා කිව්ව ප්ලොට් එක මීට හොදයිනෙ ඕයි.
එකෙ අන්තිමට ඩැනීගෙයි, ජෝන්ගෙයි ලමයෙක් ලියානා ටාගේරියන් කියලා ඉතිරි වෙනවා ටිරියොන්ගෙයි, මිසෙන්ඩිගෙයි රැකවල් යටතෙ අයන් ත්‍රෝන් එකේ උරුමක්කාරි විදිහට.
ටැමිල් ෆිල්ම් තව හොදයි.
සෙකන් සන්ස් විත් ඩාරොයෝ නහාරිස් ලට වෙච්ච දෙයක් නෑ.
මීරා රීඩ් ට වෙච්චදෙයක් නෑ.
නොදෝමකින්.