කොල්ලෝ ඉන්න තාත්තලා මේක බලන්න
කොල්ලෝ ඉන්න තාත්තලා මේක බලන්න
මම 15 දි විතර නෑදෑ වෙන වේසිගේ පුතාලා දෙන්නෙක් එකෙක් මාමා අනික් එකා බාප්පා ඕකුන් දෙන්න මට ලිංගික බලපෑම් කරා.මං ගේ නෙමේ ඒ කාලේ මං ගෑනු පිස්සෙක්.මං ගොඩක් සුදු අඩි 6න් එහා උස කොල්ලෙක්.මං ඕකුන් දෙන්නව රිජෙක්ට් කරා.එතකොට ඕකුන් දෙන්න හින්ට් ගහනවා උබෙ ඇගිලි රෝස පාටයි ඔහොම එවුන් තමයි පය්යවල් අතේ ගස්සන්න ඕනෙ.තොල් රෝස පාටය් කටට ගනින් කෙල්ලෝ පස්සෙ යන්නෙ නැතුව කියල මාව වර්බලි අබ්යුස් කරා.මුකුත් කරේ නෑ.මන් උස නිසා ඕකුන් බයයි.මන් තාත්තට කිව්ව.ඒ මිනිහා පිලි ගත්තෙ ම නෑ.මගේ හිත ට ලොකු වදයක් ඒ සිද්දි.මන් හීනෙන් දකිනවා උන් දෙන්න මන් රේප් කරනවා.මන් රෑ නගිටිනවා හැමදේම.මගේ එක්සෑම් කෙල උනෙත් වක්‍රාකාරව ඕකෙන්.ඒ බල්ලො දෙන්න ම කසාද බැදලා දූලා දෙන්නෙක් ඉන්නව.ස්ට්‍රේට් බල්ලො තමයි කොල්ලෝ රේප් කරලා සද්ද නැතුව ඉන්නේ.ගේ මිනිස්සුන්ට තමයි ගොඩක් අය බනින්නෙ.මන් තාමත් ඒ වේදනා නිස දුක් විදිනවා