Game of Thrones Fans

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
බල්ලෙක් රජ කලානම් මීට හොදයි ............:yes::yes:

අපරාදෙ මේ ටික කරන්න අවුරුදු දහයක් හිටියෙ .:sorry::sorry:


ගේම් ඔෆ් ඩෝග් :lol::lol::lol::lol:

VAhBluH.jpg
 

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,839
    11,527
    113
    Ara Bron kiyana eka mukuth nokara wasi pattata hoiyya wela maliga 2-3k tiyagena small council eke indagena raja sapa windinawa
    Raja wenna one eka aluth gamak hadaganna yanawa

    Mama hithanne loke palaweni GRAMA SEWAKA Jon wenna athi
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Minissu thawa Targaryen rajekta kamathi nathi wei Danny karapu wade nisa. E unata Jon ta chance ekak tibba raja wenna.

    Kamak na dan u kala kellek ekka dishti didin parak dagena nidahae indine

    Paw ban Jon

    Man kathawe mula indanma kamathima character eka Danny
    Paw ban eki mara gemak dunne
    Eki Kings Landing winasa karala ethanin nawaththuwanan eki ada jiwathun athara
    Paw ban Danny matanan patta dukai ekige character eka gon widiyata iwara kalata
    Anthimata kohewath inna hal paruwo thama rata palanaya karanne

    ned stark වගේ තමයි jon තුත් පුත්තලම් බුරුව.
    ned ටත් රජකම ගන්න තිබ්බ මොලයක් තිබ්බේ නෑනේ.මුටත් එහෙමයි.එකෙන් කීදෙනෙක් අමාරුවේද
    dany ගේ speech එක කොහොමද අන්න ගැම්ම පට්ට acting :love::love:
    sansa ත් මරු :love:
    අන්තිමට game of thrones කිව්වට ගේමක් නැතුව කොහෙවත් යන වේසිගෙ පුතාල ටිකක් රජ උනා
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    breaking bad ending eke tibba gathiya awe nene meken kukulo

    balala nethi ewun meka balapalla
    still my #1
    [

    mageth fav thama meka :yes::yes: pattama kathawak anika un eka chater karala damme naha female characters araka meka kiyala.

    dany wage ekaparatama meya naraka charithayak kiweth naha season 5k thissema podda podda walter ge aththa gathiya pennuwa :yes::cool:

    anika oka balana dawas wala AL karanawa mama :( walter nisaama aasawen chemistry tika kala :eek::sorry:
     

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    ටිරියන් තමයි නියම රජතුමා බ්‍රෝන් රජකම බාරගන්නේ ට්‍රිරියන්ව රජ කරන්න
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Man kathawe mula indanma kamathima character eka Danny
    Paw ban eki mara gemak dunne
    Eki Kings Landing winasa karala ethanin nawaththuwanan eki ada jiwathun athara
    Paw ban Danny matanan patta dukai ekige character eka gon widiyata iwara kalata
    Anthimata kohewath inna hal paruwo thama rata palanaya karanne

    Lankaweth ehemane ban
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,086
    113
    මේ මොකක්ද බන් මේ උනේ.ලියපු එවුන් ගන්ජ ගහල අන්තිම එක ලියලද :sorry:
    මිට හොඳයි white walker දිනලා ඌ රජ උනානම්.
    අනිත් එවුන් යුද්දෙදි මරුන කියල හිත හදාගන්න තිබ්බ. charactors සේරම පජාත කරල ඉවර කරේ.

    fsz7krunifz21.jpg
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    නෑ 8 වෙනි සීසන් එක..

    8 අයේ කරල වැඩක් නැහැ.කරන්න තියෙන්නෙ.8 ට තව එපි 4 සෙට් කරලා අඩුපඩු තැන් හදලා කතාව හදලා ඉවර කරන එක.