අතීතේ නං කොහොමද දන්නේ නෑ දැන් ස්ටාක් ලගේ යටත් වැසි පවුලක් නෙ. ඉතින් උතුර නියෝජනය වෙන්න ස්ටාක් කෙනෙක් ඉද්දි ස්ටාක් යටතේ ඉන්න පොඩි පවුලක කෙනෙක් එන එකේ තේරුමක් නෑනේ ඒකයි මම බැලුවේ.Reed පොඩි පව්ලක් නෙවෙයි කුකුලෝ......උන් ඉස්සර රජවරු

අතීතේ නං කොහොමද දන්නේ නෑ දැන් ස්ටාක් ලගේ යටත් වැසි පවුලක් නෙ. ඉතින් උතුර නියෝජනය වෙන්න ස්ටාක් කෙනෙක් ඉද්දි ස්ටාක් යටතේ ඉන්න පොඩි පවුලක කෙනෙක් එන එකේ තේරුමක් නෑනේ ඒකයි මම බැලුවේ.
imdb 4.8 episode rating eka.haminenawa
4 wenakanwath bahi mata hithenne
lowest rated episode 5 ma mee season eke apu episode.hithaganinko season 8 wala tharama.
lowest rated episode eka final episode eka (the iron throne)
mun meka compress keruwa wadi. ekai awula. thawa season ekak nattham episodes tikak daala lassanta gema gahanna thibba.
එහෙං මෙහෙං ත්‍රෙඩ් එකක් ගියාට මේකෙ වගේ වෙනස ලොකු පිරිසක් එකට එකතු වෙලා සාකච්ඡා කරන තියරි ඉදිරිපත් කරන කතා නෙමේ ඕවලස්සනට බලනව විතරයි. GOT එහෙම නෙමේනෙ GOT ජීවිතේම කොටසක් වුනානෙ
අදිං ඒක ඉවරයි
තව ටික දවසකිං මේ ත්‍රෙඩ් එක පොඩ්ඩ පොඩ්ඩ යට යයි
මේ සේරම මතකයන් විතරක් වෙයි
![]()

අඩෝ මන් ටිකක් හරි හරියට දන්න එකම පරම්පරාව GOT පරම්පරාව විතරයි
අපේ ඉතිහාසෙට වඩා GOT රජ ඉතිහාසය දන්නවා
උබ කිව්වා වගේ GOT ජීවිතේම කොටසක් වුනා තමයි.
අදින් පස්සේ මේ ඔක්කොම ඉවරයි.
ඒක හරියට ලගම මිතුරෙක්/ඥාතියෙක් නැතිවුනා වගේ හැගීමක්
සියලු දේ අනිත්‍යයි.
රොයිස්, ඩාවොස්, බ්‍රියන් එදා ඉඳන් හිටපු ප්‍රධාන චරිත නෙ. අලුතෙන් නොදන්න කෙනෙක් ගෙනත් ඔබනව නං එයා ප්‍රධාන පවුලක කෙනෙක් වෙන්න එපැයි මාටෙල් එක්කෙනා වගේ ඒකයි මම මේ බැලුවේ.උන් ඉස්සර marsh kings. westerose great families වලින් එකක්.
එහෙම බැලුවොත් ඉතින් Royce අංකල් මොකද ඔතන කරන්නේ? Sam?
අඩෝ මන් ටිකක් හරි හරියට දන්න එකම පරම්පරාව GOT පරම්පරාව විතරයි
අපේ ඉතිහාසෙට වඩා GOT රජ ඉතිහාසය දන්නවා
උබ කිව්වා වගේ GOT ජීවිතේම කොටසක් වුනා තමයි.
අදින් පස්සේ මේ ඔක්කොම ඉවරයි.
ඒක හරියට ලගම මිතුරෙක්/ඥාතියෙක් නැතිවුනා වගේ හැගීමක්
සියලු දේ අනිත්‍යයි.

Sequel ekak enakan innawa awrudu 10k unath

sub eka thiyna ekek upload karapan ko link eka ewapan ko sinhala
biscope eke site eka wada karanne na.cloudfair aulak![]()
රජාව තෝරන එක හැමෝගෙම කැමැත්තෙන් කරමු කියලා සෑම් යෝජනා කරපු වෙලාවේ කට්ටිය දාපු හිනාව කොහොමද. කියපු කතා ටික. ඕක තමයි තත්වෙ.මේ වගේ story වල ජනප්‍රියකමින් පේන්නේ මිනිස්සු කොච්චර දියුණුයි කිව්වත් තාමත් අපි ට යුද්ධ යක් දකින කොට මාර ගැම්මක් එන්නේ(කොච්චර අකැමැති කිව්වත්) . වංශවත් අය පරම්පරා ගැන පුදුම කැමත්තක‍් තියෙන්නේ (එ වගේ මිනිස්සු හැම වෙලේම තමන්ගේ වාසියට වැඩ කරන්නේ කියලා දැන දැනත්). මෙවා මිනිස්සුන්ගේ ජාන වලින්ම එනවා ඇත්තේ. අවරුදු 10000 ගාණක් පුරුදු එහෙම වෙනස් වෙන්නේ නැ නේ.