බල්ලෙක් රජ කලානම් මීට හොදයි ............

අපරාදෙ මේ ටික කරන්න අවුරුදු දහයක් හිටියෙ .

ගේම් ඔෆ් ඩෝග්

අපරාදෙ මේ ටික කරන්න අවුරුදු දහයක් හිටියෙ .

ගේම් ඔෆ් ඩෝග්

Minissu thawa Targaryen rajekta kamathi nathi wei Danny karapu wade nisa. E unata Jon ta chance ekak tibba raja wenna.
Kamak na dan u kala kellek ekka dishti didin parak dagena nidahae indine
Paw ban Jon
Man kathawe mula indanma kamathima character eka Danny
Paw ban eki mara gemak dunne
Eki Kings Landing winasa karala ethanin nawaththuwanan eki ada jiwathun athara
Paw ban Danny matanan patta dukai ekige character eka gon widiyata iwara kalata
Anthimata kohewath inna hal paruwo thama rata palanaya karanne

breaking bad ending eke tibba gathiya awe nene meken kukulo
balala nethi ewun meka balapalla
still my #1
[

pattama kathawak anika un eka chater karala damme naha female characters araka meka kiyala.

walter nisaama aasawen chemistry tika kala 

Man kathawe mula indanma kamathima character eka Danny
Paw ban eki mara gemak dunne
Eki Kings Landing winasa karala ethanin nawaththuwanan eki ada jiwathun athara
Paw ban Danny matanan patta dukai ekige character eka gon widiyata iwara kalata
Anthimata kohewath inna hal paruwo thama rata palanaya karanne

kalin ehema karala tiyenawada?මේ මොකක්ද බන් මේ උනේ.ලියපු එවුන් ගන්ජ ගහල අන්තිම එක ලියලද
මිට හොඳයි white walker දිනලා ඌ රජ උනානම්.
අනිත් එවුන් යුද්දෙදි මරුන කියල හිත හදාගන්න තිබ්බ. charactors සේරම පජාත කරල ඉවර කරේ.
ඕක ආය හදන්නේ නං නෑ ඒ උනාට ප්රේක්ෂකයෝ දෙන පනිවිඩේ ලු නෙ වැදගත්me mona wihiluwakda? petition sign kara kiyala tv series ekaka season ekak apahu karanawada?kalin ehema karala tiyenawada?

ඕක ආය හදන්නේ නං නෑ ඒ උනාට ප්රේක්ෂකයෝ දෙන පනිවිඩේ ලු නෙ වැදගත්![]()
ආයේ කරනවා කියන්නේ ඉස්සරහට එන අනික් කතා සෙට් එකදCW එකෙන්ලු ආයේ සිරිස් එක කරන්නේ..
ආයේ කරනවා කියන්නේ ඉස්සරහට එන අනික් කතා සෙට් එකද
නෑ 8 වෙනි සීසන් එක..