Game of Thrones Fans

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,839
    35,718
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හප්පා සංසුන් වෙයන් ප්රෙන් :rolleyes: තව ටිකකින් සිරා වගේ එකෙක් ජනාධිපති වෙනවා ඕකේ :confused:


    My3 appa kawa wagene ban
    Balahanko danny full respect pita hitiya aru kiss karana gaman pihiyen anna wesa balli john
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Ha ha haa kota adda ali set eka marila giya
    Dan perahare wena ali set ekak yanawa

    Sl teliyak wage

    Kngiht king aye awilla jonge pukata kaduwen kotahan

    Eswaah puuuh ...!!!!

    BDA3RZb.png


    හැමෝම IMDB ගිහින් Rate කරපල්ලා

    තියෙන gmail, fb අකවුන්ට් සේරමගෙන්ම වෝට් කරපල්ලා

    මතක ඇතිව 1 තරුවක් දාලා වරෙන්


    අවුරුදු ගානක් ඉවසුවේ මෙහෙම බුරු අවසානයක් දකින්නද

    අපි පෙන්නමු ඕකුන්ට අපේ කේන්තිය :growl:



    IMDB LINK

    :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    Godak unta kathawa therenne na wage :yes:

    :yes::yes:

    මේ මතෙට මාත් එකගයි......එත් මම නම් හිතන්නෙ ටිරියන් මිනිස්සු මරපු නිසාම නෙමෙයි ජෝන් ව ඇවිස්සුවෙ......එයාගෙ සහොදරයො දෙන්නා මැරුන නිසා....මොනවාම උනත් ටිරියන් එ දෙන්නාව බෙරගන්න උපරිම ට්‍රයි එක දුන්නා.......ටිරියන් අඩන්න හිටපු ජෝන් ගෙ ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගෙ දෙයක් කලෙ...
    ජෝන් කොහොමත් ඉමොශනල් කෙනෙක් කියලා ටිරියන් දන්නවා....ඉතින් මිනිහා එක ගලෙන් කුරුල්ලො දෙතුන් දෙනෙක් මැරුවා.....සහොදරයො මරපු පලිය ගත්තා..එයාව පිටුවහල් වෙන එකෙන් බෙරුනා.......ජෝන් ගෙනුත් ගැලවුනා......ජෝන් රජ උනා නම් ටිරියන් ට ඔනි විදිහට නටන්න ලැබෙන්නෙ නැ..අනික එයාට කින්ග්ස් හැන්ඩ් වෙන්න ලැනෙයිදත් ශුවර් නැ ජෝන් රජ උනා නම්.....

    වෙන්න පුළුවන්. ටිරියන් මොනා උනත් තමන්ගෙ අයියටයි අක්කටයි ආදරෙයි. ඒත් ටිරියන් අහිංසක මිනිස්සු ගැනත් හිතුවා මචන්. තමන්ගේ ජීවිතේට වඩා හිතුවා. ජේමිව නිදහස් කරනකොටම මිනිහා දැනන් හිටියා ඩැනීගෙන් ශොට් එක හම්බෙන බව ඒත් ජේමිව නිදහස් කරා තමන්ගෙ අයියා නිසයි ජේමි නිදහස් උනොත් කින්ග්ස් ලෑන්ඩින් වල ඉන්න අහිංසක මිනිස්සු බේරගන්න පුළුවන් නිසයි. ජේමිට කිව්වා ෆෙයා ට්‍රේඩ් එකක් කියලත්. තමන්ගෙ ජීවිතය කැප නොකරපු කෙනෙකුට ඒ වගේ දෙයක් කරන්න බෑ.

    ගිරව වගේ හැමදේටම යුආ මයි ක්වීන් ගගා හිටියට ඩැනී යන්නෙ වැරදි පාරක බව ජෝන්ටත් දැනිලයි තිබ්බෙ. හැබැයී ඌට කොන්දක් තිබ්බෙ නෑ විරුද්ධ වෙන්න. ටිරියන් ජෝන්ව පුශ් කරා තමයි. ඩැනී මැරුන නිසා ටිරියන් පලියක් ගත්තා කියලා උනත් කියන්න පුළුවන්. ඒත් ටිරියන්ට පලියකට වඩා තිබ්බෙ මිනිස්සු මැරුන එක ගන වේදනාවකුයි, අනාගතයේ ඩැනී මොනා කරයිද කියන බයකුයි. ඩැනී මැරුන එකෙන් ඒ බය නැති උනා. ඩ්‍රැගන් පිට් එකෙත් ටිරියන් පොඩි ගේමක් ගැහුවා වගේ පෙනුනා. අනිත් අය කතා කරන්න ඉස්සර වෙලා බ්‍රෑන්ව සජෙස්ට් කරා. බ්‍රෑනුත් ටිරියන්ව හෑන්ඩ් කරේ පේ බැක් එකක් විදිහට වෙන්න පුළුවන්. හැබැයි එච්චර දෙයක් ප්ලෑන් කරලා කරා කියන්න අමරුයි. ඌගෙ වාසනාවට එහෙම උනා වෙන්න පුළුවන්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    අවසානය කොහොම උනා නම් හොඳයි කියලද උබට හිතෙන්නෙ? උබට හොඳයි කියලා හිතෙන විදිහ පොඩ්ඩක් කියපන් බලන්න
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes:



    ඩ්‍රැගන් පිට් එකෙත් ටිරියන් පොඩි ගේමක් ගැහුවා වගේ පෙනුනා. අනිත් අය කතා කරන්න ඉස්සර වෙලා බ්‍රෑන්ව සජෙස්ට් කරා. බ්‍රෑනුත් ටිරියන්ව හෑන්ඩ් කරේ පේ බැක් එකක් විදිහට වෙන්න පුළුවන්. හැබැයි එච්චර දෙයක් ප්ලෑන් කරලා කරා කියන්න අමරුයි. ඌගෙ වාසනාවට එහෙම උනා වෙන්න පුළුවන්.

    ටිරියන් බ්‍රෑන්ව සජෙස්ට් කරන්න හේතුව මොකක්ද? බ්‍රෑන් රජවුනොත් විතරද උට ගැලවෙන්න පුළුවන්?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අවසානය කොහොම උනා නම් හොඳයි කියලද උබට හිතෙන්නෙ? උබට හොඳයි කියලා හිතෙන විදිහ පොඩ්ඩක් කියපන් බලන්න

    මේ අවසානය පන මදි ගතියක් තියෙනවා.
    මුල ඉදන් ගොතාගෙන ආපු ජෝන්ගේ ටාගේරියන් කතාව අන්තිමට කිසිම පලක් නැතිව ගියා.
    මන් හිතන්නේ නෑ bran රජකමට සුදුසුයි කියලා.
    අබ්බගාතයෙකු රටේ නායකයා ලෙස මිනිස්සු පිලිගනිවිද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    ටිරියන් බ්‍රෑන්ව සජෙස්ට් කරන්න හේතුව මොකක්ද? බ්‍රෑන් රජවුනොත් විතරද උට ගැලවෙන්න පුළුවන්?
    එක පැත්තකින් බ්‍රෑන්ව සජෙස්ට් කරන එක සාධාරනීයකරනය කරන්න හේතු ගොඩක් තියෙනවා. බ්‍රෑන්ගෙ හැකියාවන්. 0 ඉඳන් නැගිට්ට එකෙකුට ඉන්න හොඳම උදාහරනෙ. අනුකම්පාවකුත් එන නිසා අනිත් මිනිස්සු විරුද්ධ වෙන්නෙ නෑ. එතන බ්‍රෑන්ගෙ ලේ නෑයො තුන් දෙනෙක් හිටියා. ඊට අමතරව උතුරට හිතවත් සෙට් එක වැඩී.

    වැදගත් දේ තමයි, සන්සව වගේ වෙන කෙනෙක්ව සජෙස්ට් කරොත්, ටිරියන්ගෙ ඔළුවෙ වැඩ කරන දේවල් උන් දන්නෙ නෑ. බ්‍රෑන්ව සජෙස්ට් කරොත් ඌට පුළුවන් ටිරියන්ව අනිත් අයට වඩා ගැඹුරෙන් තේරුම් ගන්න. සමහරක් විට ටිරියන් ඒ චාන්ස් එක ගන්න ඇති. සමහර විට ටිරියන් ඔච්චර දේවල් හිතන්නෙ නැතුවත් ඇති. බ්‍රෑන් හෑන්ඩ් වෙන්න එන්න කිව්වම බොක්කෙන්ම බෑ කීව්වා වෙන්නත් පුළුවන්. මම කතා කරේ ටිරියන් ගේමක් ගැහුවා කියන පොසිබිලිටිය යටතේ ගේම කොහොම ගැහුවද කියන එක ගැන.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,157
    6,020
    113
    image.png

    බ්‍රැන් රජවුනාට පස්සෙ ඇඳුම. costume designer අන්තිමයි :( හෙන අමුතු ඇඳුමක් අන්දල තියෙන්නෙ :sorry: පලවෙනි සීසන් එකේ වත් මෙච්චර අවුල් නෑ :no:

    එහෙම තමයි යකෝ මුලින්ම පෝය බෝල්පොයින්ට් පෑනෙන් අත්සන් කරා වගේ තමයි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,356
    22,845
    113
    කට්ටිය කියන තරම් නම් නරක නෑ...කුතුහලයක් තිබ්බ නැති එක තමා අවුල