එක පැත්තකින් බ්‍රෑන්ව සජෙස්ට් කරන එක සාධාරනීයකරනය කරන්න හේතු ගොඩක් තියෙනවා. බ්‍රෑන්ගෙ හැකියාවන්. 0 ඉඳන් නැගිට්ට එකෙකුට ඉන්න හොඳම උදාහරනෙ. අනුකම්පාවකුත් එන නිසා අනිත් මිනිස්සු විරුද්ධ වෙන්නෙ නෑ. එතන බ්‍රෑන්ගෙ ලේ නෑයො තුන් දෙනෙක් හිටියා. ඊට අමතරව උතුරට හිතවත් සෙට් එක වැඩී.
වැදගත් දේ තමයි, සන්සව වගේ වෙන කෙනෙක්ව සජෙස්ට් කරොත්, ටිරියන්ගෙ ඔළුවෙ වැඩ කරන දේවල් උන් දන්නෙ නෑ. බ්‍රෑන්ව සජෙස්ට් කරොත් ඌට පුළුවන් ටිරියන්ව අනිත් අයට වඩා ගැඹුරෙන් තේරුම් ගන්න. සමහරක් විට ටිරියන් ඒ චාන්ස් එක ගන්න ඇති. සමහර විට ටිරියන් ඔච්චර දේවල් හිතන්නෙ නැතුවත් ඇති. බ්‍රෑන් හෑන්ඩ් වෙන්න එන්න කිව්වම බොක්කෙන්ම බෑ කීව්වා වෙන්නත් පුළුවන්. මම කතා කරේ ටිරියන් ගේමක් ගැහුවා කියන පොසිබිලිටිය යටතේ ගේම කොහොම ගැහුවද කියන එක ගැන.
උබට හිතෙන්නේ නැද්ද ටිරියන් සන්සාව රජකමට සජෙස්ට් කලානම්,
සන්සා ටිරියන්ව නිදහස් කරලා හෑන්ඩ් පට්ටමත් දේවි කියලා
අපි දන්නවා සන්සා ජෝන්ගේ රහස මුලින්ම කිව්වේ ටිරියන්ට. ඒ කියන්නේ එච්චරටම ටිරියන්ව විශ්වාසයි. ග්‍රේට් වෝර් එකේදී ඒ දෙන්නා අතර ලොකු බැදීමක් ඇතිවුනා
අනික ටිරියන් මොලෙන් ගේමක් ගහන්න හිතනවනම් අනිවා සන්සාව රජ කරෝනවා. මොකද එතකොට එයාගේ සැලසුම් සන්සා ලව්වා ඉටු කරගන්න ලේසි වෙන නිසා
හෙන අමුතු ඇඳුමක් අන්දල තියෙන්නෙ
පලවෙනි සීසන් එකේ වත් මෙච්චර අවුල් නෑ 



