සුන්දර අවසානයක් නොතිබුනානම් මිනිස්සු බනින්නේ නැතිව ඉද
ජෝන්ට 7x7 වැදිලා නයිට් වොච් එකට ගියා.

රජකම අබ්බගාතයෙකුට ගියා.

සන්සට උතුර පාලනය හම්බුනා

මේවා සුන්දර අවසානයක්ද

සුන්දර අවසානයක් නොතිබුනානම් මිනිස්සු බනින්නේ නැතිව ඉද

S06 X E5 එකේ ඉදලම bran ගැහුවේ ගේමක්. ඌමයි ගිහින් මාර්ක් උනේ. ඒක නිසාම තමා පරණ 3 eye රේවෙන් කාරය මලේ. ඕකම තමා ගිහින් ජෝන් ටාගේරියන් කෙනෙක් කියලා හොයාගත්තෙ. Sam දැනගත්ත තමා. එත් උගේ කට වාහන ඒක මහා දෙයක් නෙවේනේ. අනික ඕකම තමා Samට ගිහින් කියන්න කිව්වේ ජෝන්ට. ඕකම තමා ආර්යට පිහිය දුන්නේ. NK අවා කියලා ඌට පොඩ්ඩක්වත් බයක් තිබ්බේ නැ. මොකද ඌ දන්නවා ආර්ය ඌට ගේම දෙනවා කියල. lord of winterfell කමත් එපා කිව්වේ ඕකට තම ඕක.
හරියට බැලුවොත් bran තම ජෙහාන්. ජෝන් කියන්නේ අහිංසකයෙක්. හරියට බැලුවොත් ඌ තමා ප්‍රියන්ත මහාඋල්පතගම.
ඌව wall එකට යැව්වේ ඌ තමා branට (රජකමට) ඉන්න ලොකුම threat එක.

සහතික ඇත්ත මචන්.. Ghost ටයි Bronn ටයි විතරයි... ඉතුරු ඔක්කොම උන්ට නන්නත්තාර වෙලා ගියා බලපු අපි අනාථ වෙලා ගියා. හැබැයි GOT 2ක් ආවේ නැත්තම් හොඳයි කියලත් හිතෙනවා...

ජෝන්ට 7x7 වැදිලා නයිට් වොච් එකට ගියා.
රජකම අබ්බගාතයෙකුට ගියා.
සන්සට උතුර පාලනය හම්බුනා
මේවා සුන්දර අවසානයක්ද![]()
![]()

S06 X E5 එකේ ඉදලම bran ගැහුවේ ගේමක්. ඌමයි ගිහින් මාර්ක් උනේ. ඒක නිසාම තමා පරණ 3 eye රේවෙන් කාරය මලේ. ඕකම තමා ගිහින් ජෝන් ටාගේරියන් කෙනෙක් කියලා හොයාගත්තෙ. Sam දැනගත්ත තමා. එත් උගේ කට වාහන ඒක මහා දෙයක් නෙවේනේ. අනික ඕකම තමා Samට ගිහින් කියන්න කිව්වේ ජෝන්ට. ඕකම තමා ආර්යට පිහිය දුන්නේ. NK අවා කියලා ඌට පොඩ්ඩක්වත් බයක් තිබ්බේ නැ. මොකද ඌ දන්නවා ආර්ය ඌට ගේම දෙනවා කියල. lord of winterfell කමත් එපා කිව්වේ ඕකට තම ඕක.
හරියට බැලුවොත් bran තම ජෙහාන්. ජෝන් කියන්නේ අහිංසකයෙක්. හරියට බැලුවොත් ඌ තමා ප්‍රියන්ත මහාඋල්පතගම.
ඌව wall එකට යැව්වේ ඌ තමා branට (රජකමට) ඉන්න ලොකුම threat එක.
මේක තමා ලොකුම හේතුව
උබට හිතෙන් නැද්ද ඕක කොහොම ඉවර උනත් ක්‍රියේටර්ස්ලා බැනුම් අහයි කියලා. ලෝකෙම මිනිස්සු ඕකෙ එන්ඩින් එක ගැන හයි එක්ස්පෙක්ටේශන් තියාගෙන හිටියේ. ඉතින් කොහොම ඉවර උනත් බාගෙකට බාගයක් ඕකට අකමැති වෙනවා.
ජේමී කියලා දාගත්තනම් අද මීට වඩා නම්බුයි![]()

එන සදුදා GOT Documentry එකක් යනවා![]()
මොකක්ද ඔය දාගෙන තියෙන ලොගො එක......අම්මපා ලැජ්ජවට නෙමෙයි ද රෙදි අදින්නෙ ආ............

ඇයි කැතද
වර්ල්ඩ් කප් එක වෙනුවෙන් දැම්මේ![]()
දන්නවා දන්නවා..වර්ල්ඩ් කප් එකට වෙන්නෙත් got එකට උන දෙම තමා....
මේකට මෙහෙම රේටින් දෙන්නේ එකක් කතාව ඉවරයි.
එතකොට කොහොමත් අවුල්නේ,අනික තමයි බලන උන් තියරි බලලා පිස්සු හැදිලා හිටියේ ජෝන් රජ වෙයි,
නැත්නම් දෙන්නම එකතු වෙලා පාලනයක් ගෙනියයි කියලා,
ඒවා සිනි බෝල කතා,අන්තිමේ දුන්නා කට්ටියට පිස්සු හැදෙන්නම.
මටනම් කතාවේ රශ් ගතිය ඇරෙන්න ගොඩක් අවුලක් නෑ.
ඉවර වෙනවා කියලා දන්නා නිසා බලන උන් පිස්සු නැටුවා.
තෲ ජීඕටී ෆෑන් කෙනෙක් නම් "අන් එක්ස්පෙක්ටඩ් දෙයක් වෙන බව" දැනගෙන ඉන්න ඕනේ. ප්ලොට් එක අපිට ගෙස් කරන්න පුළුවන් නම්, කොච්චර සුපිරි අවසානයක් තියෙන කවදාවක් ක්‍රියේටර්ස්ලට හදන්න ඕන කමක් නැතිබව තේරුම් ගන්න ඕනේ. තියරීස් හදලා අපිව වෙහෙසවන්න මුන්ට ඕන කමක් තිබ්බ බව අවබෝධ වෙන්න ඕනේ. පොඩි පොඩි සීන් වලින් දෙබස් වලින් අපිට හිස් බලාපොරොත්තු දෙන එක මුන්ගෙ විනෝදෙ බව දැනගෙන්න ඉන්නෙ ඕනේ. බොරු වල් වලට නොවැටී ගමන් කරන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ.Season 8 වලට ගොඩක් කට්ටිය අකමැති එයාල බලාපොරොත්තු වන සුන්දර අවසානයක් නොතිබ්බ කියන කතාව සම්පූර්ණ වැරදියි, මොකද True GoT fan කෙනෙක් කවදාවත් මේ කතාවෙ සුන්දර අවසානයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. අනිත් එක අකමැති ගොඩක්ම අය book readers ලා, ඒ ගොල්ලො plot එකේ සහ dialogues/monologues වල quality එක සහ කතාවේ සංකීර්ණ බව අගය කරන අය. ඉතින් season 8 ගත්තොත් කතාවෙ මුල season වලට සාපෙක්ශව උඩ කියපු දේවල් වල quality එකේ අඩුවක් තිබුන. ඒ වගේම GoT standard එකට bollywood movie style එකේ scenes හරියන්නෙ නෑ උදාහරණයක් ලෙස The Long Night battle එකේ GoT standard එකට ගැලපෙන්නෙ නැති දේවල් කීපයක් කියන්නම්(සමහර කරුණු මේ නූලෙන්ම උපුටා ගන්නා ලදී )
1.Battle එකට කලින් ගහන battle plan eka, ඒක හරිම lame plan එකක්, මේක තමයි great war එක ultimate fight between the living and the dead.
2. Unrealistic dotharaki charge, මේක defensive battle එකක්, dotharaki ලගේ කඩු වලින් wights ලව මරන්න බැරි බව දැන දැන ඔවුන්ව ඉස්සරහට බිලි දීමට plan කිරීම (Melissandra එන බව කවුරුත් දන්නෙ නෑ)
3.අච්චර ප්‍රභල නයිට් කින්ග් මකරා පිටින් වැටුණා ඒත් ඩැනි සහ ජොන් වැටුනෙ නැහැ.(ජෝන් ඊට ටිකදවසකට කලින් මකරා පිටේ හරි අමාරුවෙන් යන්නෙ)
4.නයිට් කින්ග් මළවුන් නැගිට්ටවලා ජොන්ට ඇටැක් කරද්දි කලින් සමුහයක් විදියට පොරකාපු මළවුන් මෙතනදි එකා පස්සෙ එකා ඇවිත් ජොන්ගෙන් කනවා.
5.ඩැනි තනියම ෆීල්ඩ් එකෙ ඉද්දි ජොරා එනවා දෙවියෙක් වගෙ ඇවිත් බෙරගෙන බිලි වෙනවා.
6. Sam, Podrick, One handed Jamie Surviving LoL
7.ආර්‍යා NK ගාවට එන්න කිසිම විදියක් නෑ අවසානයේ එතන තිබ්බ situation එක අනුව.
මීට අමතරව අපි ගත්තොත් GoT කතා මාලාවෙ හැම චරිතයකටම build up එකක් තිබ්බ, කිසිම චරිතයක් සම්පූර්ණ සුදු හෝ කලු උනේ නෑ, චරිතයක සංකිර්ණ වෙනස්වීම් එවට හේතු උනු දේවල් නියමෙට පෙන්නුව, නමුත් Danny ගෙ ක්ශනික වෙනස්වීමට build up එකක් තිබ්බෙ නෑ.
තව කාරණයක් තමයි Danny මැරුනට පස්සෙ Westores එකපාරටම so democratic උනා, ඒක dotharaki ලගෙ සහ unsullied ලගෙ blood leader/queen මැරුවට පස්සෙ ඔවුන් ඔහොම democratic විදියට හැසිරෙන්න කීයටවත් බෑ unsullied ල කෙසේ වෙතත් dotharaki ලා. ඔවුන් Jon ව මරන්නෙ නැතිවුන එක හරිම අතාත්ත්විකයි.
මීට අමතව තව unanswered questions ගොඩක් තියෙනවා උදා NK කවුද, ඔහුගේ symbols වල තෙරුම මොකද්ද වගේ ඒවා. Great show එකක මේ වගේ holes තියෙන්න බෑ.
ජෝන්ට 7x7 වැදිලා නයිට් වොච් එකට ගියා.
රජකම අබ්බගාතයෙකුට ගියා.
සන්සට උතුර පාලනය හම්බුනා
මේවා සුන්දර අවසානයක්ද![]()
![]()