Game of Thrones Fans

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    ඔය දුකට කරන වැඩ බන්. අපිටත් දුකක් නැතුව නෙවේ. ප්‍රශ්ණ නැතුව නෙවේ. ඒත් කතාව ගැන වෙනත් වෙනත් පැති වලිනුත් හිතන නිසයි තියෙන හැම ජීමේල් එහෙකින්ම ලොග් වෙලා වන් ස්ටාර් දීලා රේටි නොකරන්නෙ. මට නම් එපිසෝඩ් තුන බලනකොටම තේරුනා මුන් අපි හිතන ජාතියෙ එන්ඩින්ග් එකක් නම් ලොවෙත් දෙන්නෙ නෑ කියලා. උන් කරෙත් ඒක තමයි. අන්එක්ස්පෙක්ටඩ් එන්ඩින්ග් එකක් දුන්නෙ. ඉන්සෙස්ට් එක දිගටම කරගෙන යන්න ඩැනී නිවුන් පැටව් දෙන්නෙක් ගහලා, ජෝන් කින්ග් වෙලා පාලනය ගෙනියයි කියලා හිතන එක හැමෝටම හිතන්න පුළුවන් දෙයක්නෙ බන්.
    ගොන් කතා කියන්න එපා බන්.. ජෝක් වලට ජෝක් කියපන් නිකන් පුහු අර්ත කතන දෙන්නෙ නැතුව. :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    මේකෙ තියන අවුල අන්තිමට සාමයට ලැදි
    දැහැමිව රට පාලනය කරයි කියල හිතන්න පුලුවන් සෙට් එකකට බලය ලැබුන එක.
    ඕක තාත්වික නැහැ දේශපාලනයෙ කවදාවත් එහෙම වෙන්නෙ නෑ.
    මෙච්චර කාලයක් කතාවෙ පෙන්නපු හරයට අන්තිම කොටස ගැලපෙන්නෙ නැහැ.
    අන්තිම කොටස සුරන්ගනා කතාවක් වගේ.
    ඕක නොතේරෙන උන් වැල් බයිල කියනව. සීසන් 7ක් කතාව ගොතපු හැටියට සීසන් 8 කොහොමවත් ගැලපෙන්නෙ නෑ. ලාස්ට් එපිය නින්දෙන් ඇහැරිලා භූත උන එකෙක් වගේ කිසිම ගැලපීමක් නෑ.

    පෙටිශන් හදන්නෙ ලෝ රේටින්ග් දෙන්නෙ හිතේ දුකටලු.. :lol::lol:

    අපිට ඉතින් "හරි මචන් එල" කියන්න තමා උන්ට කියන්න තියෙන්නෙ. :rofl:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Season 8 වලට ගොඩක් කට්ටිය අකමැති එයාල බලාපොරොත්තු වන සුන්දර අවසානයක් නොතිබ්බ කියන කතාව සම්පූර්ණ වැරදියි, මොකද True GoT fan කෙනෙක් කවදාවත් මේ කතාවෙ සුන්දර අවසානයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. අනිත් එක අකමැති ගොඩක්ම අය book readers ලා, ඒ ගොල්ලො plot එකේ සහ dialogues/monologues වල quality එක සහ කතාවේ සංකීර්ණ බව අගය කරන අය. ඉතින් season 8 ගත්තොත් කතාවෙ මුල season වලට සාපෙක්ශව උඩ කියපු දේවල් වල quality එකේ අඩුවක් තිබුන. ඒ වගේම GoT standard එකට bollywood movie style එකේ scenes හරියන්නෙ නෑ උදාහරණයක් ලෙස The Long Night battle එකේ GoT standard එකට ගැලපෙන්නෙ නැති දේවල් කීපයක් කියන්නම්(සමහර කරුණු මේ නූලෙන්ම උපුටා ගන්නා ලදී )

    1.Battle එකට කලින් ගහන battle plan eka, ඒක හරිම lame plan එකක්, මේක තමයි great war එක ultimate fight between the living and the dead.
    2. Unrealistic dotharaki charge, මේක defensive battle එකක්, dotharaki ලගේ කඩු වලින් wights ලව මරන්න බැරි බව දැන දැන ඔවුන්ව ඉස්සරහට බිලි දීමට plan කිරීම (Melissandra එන බව කවුරුත් දන්නෙ නෑ)
    3.අච්චර ප්‍රභල නයිට් කින්ග් මකරා පිටින් වැටුණා ඒත් ඩැනි සහ ජොන් වැටුනෙ නැහැ.(ජෝන් ඊට ටිකදවසකට කලින් මකරා පිටේ හරි අමාරුවෙන් යන්නෙ)
    4.නයිට් කින්ග් මළවුන් නැගිට්ටවලා ජොන්ට ඇටැක් කරද්දි කලින් සමුහයක් විදියට පොරකාපු මළවුන් මෙතනදි එකා පස්සෙ එකා ඇවිත් ජොන්ගෙන් කනවා. 
    5.ඩැනි තනියම ෆීල්ඩ් එකෙ ඉද්දි ජොරා එනවා දෙවියෙක් වගෙ ඇවිත් බෙරගෙන බිලි වෙනවා.
    6. Sam, Podrick, One handed Jamie Surviving LoL
    7.ආර්‍යා NK ගාවට එන්න කිසිම විදියක් නෑ අවසානයේ එතන තිබ්බ situation එක අනුව.

    මීට අමතරව අපි ගත්තොත් GoT කතා මාලාවෙ හැම චරිතයකටම build up එකක් තිබ්බ, කිසිම චරිතයක් සම්පූර්ණ සුදු හෝ කලු උනේ නෑ, චරිතයක සංකිර්ණ වෙනස්වීම් එවට හේතු උනු දේවල් නියමෙට පෙන්නුව, නමුත් Danny ගෙ ක්ශනික වෙනස්වීමට build up එකක් තිබ්බෙ නෑ.

    තව කාරණයක් තමයි Danny මැරුනට පස්සෙ Westores එකපාරටම so democratic උනා, ඒක dotharaki ලගෙ සහ unsullied ලගෙ blood leader/queen මැරුවට පස්සෙ ඔවුන් ඔහොම democratic විදියට හැසිරෙන්න කීයටවත් බෑ unsullied ල කෙසේ වෙතත් dotharaki ලා. ඔවුන් Jon ව මරන්නෙ නැතිවුන එක හරිම අතාත්ත්විකයි.

    මීට අමතව තව unanswered questions ගොඩක් තියෙනවා උදා NK කවුද, ඔහුගේ symbols වල තෙරුම මොකද්ද වගේ ඒවා. Great show එකක මේ වගේ holes තියෙන්න බෑ.

    :yes::yes::yes:

    kiyanna nam thawa godak dewal thiyenawa. oya wage ewa. :yes:

    hithuwa de wuna nathi magulak nam matath naha uba kiyala thiyenawa wagema. wuna widihe godaaak plot holes eka apita kiwaa widiha mul seasons wala thibuna quality eka nathi eka. eka samahara un therum ganne naha. :yes:
     
    :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    ගොන් කතා කියන්න එපා බන්.. ජෝක් වලට ජෝක් කියපන් නිකන් පුහු අර්ත කතන දෙන්නෙ නැතුව. :lol:
    උබ හිතන්නෙ කොහොම ඉවර උනා නම් හොඳයි කියලද?
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ

    Rotten wala imdb wala rating aduyi kynne season eka awul nisane,
    fan theory kiyeuwe nththn ara grrm kynwa wage hoda awsanyk thynne thibba, grrm kynwa pora fan theory kywanne naha kyla hethuwa ewa aththa unoth, uta kathwe build up eka wenas karnana bari nisa
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,345
    2,343
    113
    මචං මුල ඉඳන් කතාව ගියපු විදියට ජෝන මැරිච්ච නැති එකම හැපී එන්ඩින් එකක්.

    ප්ලොට් හෝල්ස් තියෙනවා මචන් සෑහෙන්න. එහෙම බැලුවොත් ඉතින් කොච්චර දේවල් තියෙනවද කියන්න
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ගරු උතුමාණෙනි......

    දැන් බෙල්ලත් බේරිලා හෑන්ඩ් ඔෆ් ද කිංග් උනා නෙහ්.....

    දැන්වත් ක.පු. වහගෙන ඉන්නවද?
    පීස්.....
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මම බලපු TV සීරිස් වලින් කිසිම Plot Hole එකක් නැතිව ඉවර උනු හොදම දෙක තමයි
    Breaking Bad සහ Person of Interest කියන දෙක.

    ඒකෙනුත් Person of Interest තමයි perfect ම විදිහට ඉවර උනේ. ජොනතන් නෝලන්ගෙ ඩිරෙක්ශන් ගැන ආයෙ අහන්න දෙයක් නෑනෙ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම බලපු TV සීරිස් වලින් කිසිම Plot Hole එකක් නැතිව ඉවර උනු හොදම දෙක තමයි
    Breaking Bad සහ Person of Interest කියන දෙක.

    ඒකෙනුත් Person of Interest තමයි perfect ම විදිහට ඉවර උනේ. ජොනතන් නෝලන්ගෙ ඩිරෙක්ශන් ගැන ආයෙ අහන්න දෙයක් නෑනෙ.

    බාගත් කරගත හැකි සබැදියක් දෙන්න......පීස්....
    දෙලොව වැඩ තකා......:cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් නං මාටින් සීයට හිතෙයි පොත ඉවර නොකරම ස්වර්ගස්ථ වෙන එක හොඳයි කියල. පොත ඉවරකරපු විදිහත් අප්සට් උනොත් ඉඳල හමාරයි නෙ.