What is your salary (2019)

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,017
    4,069
    113
    Sri Lanka
    හරිනෙ බන්.. සැලර් වැඩි උනාට දැන්, ලංකාවත් හරියට සිම්බාබ්වෙ වගේ වේගන නේහ් බන් එන්නෙ.. තව ටික කාලයක් යද්දි පාන් රාත්තලක් ගන්න ඔය හම්බෙන පඩිය මදියි කියල අපේ කට්ටිය කෑ ගහයි ඔන්න :D
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,017
    4,069
    113
    Sri Lanka
    ලක්ෂ ගනන් පඩි ගත්තත් අපේ කොල්ලො 15GB වලට මෙච්චර අඩන්නේ ඇයි? :lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1900450

    අඩේ ඔතන අඬන්නෙ 15GB ට නෙමෙයි බන්.. එක එක පැති වල මිනිස්සුන්ට වෙන වෙන විදියට සලකන එක ගැන තියෙන අසාධාරණයට. :D
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,267
    66,685
    113
    sddefault.jpg