Honda Skin Specialist kenek?

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    සුනිල් මෙන්ඩිස් කියන එකා ලඟට නම් යන්න එපා. දොස්තර නමටත් හරියන්නෑ. ලෙඩ අඳුනගන්න දන්නෑ. දෙන බෙහෙත් හරියන්නෑ.
     
    Aug 17, 2014
    1,670
    131
    0
    සුනිල් මෙන්ඩිස් කියන එකා ලඟට නම් යන්න එපා. දොස්තර නමටත් හරියන්නෑ. ලෙඩ අඳුනගන්න දන්නෑ. දෙන බෙහෙත් හරියන්නෑ.

    :shocked::shocked:

    Ela bro. Thanks.
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    සුනිල් මෙන්ඩිස් කියන එකා ලඟට නම් යන්න එපා. දොස්තර නමටත් හරියන්නෑ. ලෙඩ අඳුනගන්න දන්නෑ. දෙන බෙහෙත් හරියන්නෑ.

    ubatanam kohomada danne ne hebei gatta untanam tama mokut wela ne satiye dawas wala 7 - 8 th atara udeta poddak gihin balahan. ragama uwge behet dena tenata
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    PROF JAYAMINI SENEVIRATNE
    MRS) CHALUKYA GUNASEKERA
    DR ASOKA KAMALADASA
    DR(MRS) NAYANI MADARASINGHA

    මේ කට්ටිය හොදයි Dr ASOKA KAMALADASA හොදයි ගණන් වැඩි echannelling.com බලහන් අනිත් කෙනා PROF JAYAMINI SENEVIRATNE
    ;);)
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43
    s-l300.jpg
    Skin Specialist kenek?

    Maharagama sampath bank eka eha paththe inna kena poddak wisthara hoyala balahanko
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ubatanam kohomada danne ne hebei gatta untanam tama mokut wela ne satiye dawas wala 7 - 8 th atara udeta poddak gihin balahan. ragama uwge behet dena tenata

    කොණ්ඩෙ යනවට බෙහෙත් ගන්ඩ ගියා cousin මල්ලි කෙනෙක්. ඔය දොස්තරයා බෙහෙත් වගයක් දීලා. හෙන ගණන්. විටමින් අරව මේවත් දීල. කිසිම ගුණයක් නෑ කියල වෙන වැඩියෙ ප්‍රසිද්ධ නැති dermatologist කෙනෙක්ට පෙන්නල. විනාඩියක් යන්නත් කලින් හේතුව හරියටම කියල. තමන්ගෙම ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් hair roots වලට attack කරන සීන් එකක්. ඒක හොඳ කරන්න බෙහෙත් නෑ ලු කියල control කරගන්න බෙහෙත් දීල.

    Dandruff වලට බෙහෙත් ගන්න ගියා. Sebigone ද මොකද්ද ශැම්පු එකක් එක්ක මොනාද දුන්න. මෙලෝ වැඩක් නෑ. අඩුවක් නෑ.

    ඒ ඩොක්ටත් තට්ටයෙක් බාගෙට. තමන්ගෙ කොණ්ඩෙ යන එක අඩුකරගන්න බැරි දොස්තර අනුන්ගෙ කොණ්ඩ යන එකට බෙහෙත් දෙන එකම එක්තරා විහිළුවක්.

    කැමති අය ගනියි, මම කීවෙ මම දන්න අත්දැකීම්.
     
    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28

    oye kiyanne undu gowwo kaala kiyana lede. bald patches. okata beheth nehe thamai but western medicine wela denawa Minoxidil wage beheth ehema nettan steroid inject keranawa. ewwa godak ganan. okata ayurweda beheth thiyenawa.