ඩොකා අල්ලලා.....

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,921
    24,315
    113
    tracing Geo-location.. ... ...
    ඊයේ මේ ටොපික් එකට අදාළ වෙන පොස්ට් එකක ඩොකාගේ පොටෝ එක දැම්මට එකෙක්ට තද වෙලා මගේ රෙප් 30ක් කපල තිබ්බ. ඩෝන්ට් ස්ප්‍රෙඩ් රූමර්ස් ලු.. හම්බයෝ පිරිලා මේක අස්සෙත්. :dull:

    11+ ;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඩොකා අල්ලලා..... 05-25-2019 02:33 PM uba doc kenek neme neda ban? uba dath dosthra kenek. nikan meke raganne nathiwa puka nodi pala.

    lol....

    seems that Dr. Shaafi Shihabdeen is having an illegitimate child in EK......

    kiss ma ass you moron.....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    mokadda uba me kiyanne?:frown::frown::oo::sorry:

    මුස්ලිම් උන්ගේ වැරද්දක් කියනකොට සිංහල උන්ව ගාවගෙන වැරැද්දේ සැර බාල කරන එක එක theory එකක්...උඹ දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නේ ඒ දේ....
     

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    60754290_772871246447381_4736829923639951360_n.jpg
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63

    මෙච්චර දේවල් වෙද්දිත්, වෙලා තියෙද්දිත්, හම්බයින්ව සුද්ද කරන සින්හල පක්කුන්ව ජාතක උනේ කොහොමද හිතාගන්න බෑ:no::no:.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    හෙහ් හෙහ්! ෆොටෝ කොපි කොල ගොඩකුයි දෙකයි පනහේ පීචං වාර්තාකරයෙකුගේ ගොන් රිපෝටින් අල්ලාගෙන නටන ගොබ්බයොන්ට කියන්නේ, මේ තම්බියාව අල්ලලා තියෙන්නේ වඳ සැත්කම් කොලා කියලා නෙවෙයි, වත්කම් ගත්ත ආදායම පෙන්නන්න කියන එක උඩයි. පහල විඩියෝ එකේ කියනවා අබ්දුල් රාසික් කියන පර තම්බියා ගෝටාබයගේ ඉනටලිජන්ස් ලැයිස්තුවෙන් පඩි ගත්ත එකෙක්, ඌ ප්‍රසිද්දියේ කියලා තිබ්බලු බුදු හාමුදුරුවෝ මිනිමස් කෑව කියා. ඌ ගැන කිසි කතාවක් නෑ. ඌව ඇරෙස්ට් කරලත් නෑ. අනේ මෙහෙමත් "දේශප්‍රේමියෝ"!

    තව පොහොට්ටුවේ ගොබ්බයෝ ඉස්කෝල වහපු හැටි, අහිංසක තම්බින්ට ගහපු හැටි, ගැන ලස්සනට දෙනවා. ගොබ්බයොන්ට මේවා ඔක්කොම බොරු!


     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    (උපුටා ගැනීම : වෛද්‍ය පියල් පෙරෙරා ගේ ෆේස්බුක් පිටුවෙනි.වෛද්‍ය පියල් පෙරේරා කොළඹ වෛද්‍ය පීඨයෙහි අධ්‍යාපනය ලද ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු වන අතර දැනට බ්‍රිතාන්‍යයේ මිල්ටන් කේන්ස් විශ්වවිද්‍යාල රෝහලෙහි සේවය කරයි)

    මම මහාචාර්යවරයෙක් නොවෙමි.නමුත් වසර විසි දෙකක් තිස්සේ මගේ සහ මගේ පවුලේ ජීවිත ගැටගසා ගැනීම සඳහා ඩිම්බකෝෂ ,පැලෝපීය නාළ ,ගර්භාෂය ,යෝනි මාර්ගය සහ සමහර විට ගුද මාර්ගය සහ මුත්‍ර මාර්ගය අතපත ගාන්නෙමි.එබැවින් බොහෝ දෙනකුගේ ඉල්ලීම මත කෙටි පැහැදිලි කිරීම් කීපයක් ඉදිරිපත් කිරීමට සිතුවෙමි.
    සිසේරියන් සැත්කම් දස දහසකට වඩා සිදුකර ඇති වෛද්‍යවරුන් සිය ගණනකි.
    වඳ සැත්කම් දසදහසකට වඩා සිදුකර ඇති වෛද්‍යවරුන් අතලොස්සක් ඇත.
    නමුත් සිසේරියන් වඳ සැත්කම් හාරදහසක් සිදු කිරීමට එක වෛද්‍යවරයෙකුට ලැබෙන ඉඩකඩ ඉතාම අල්පය.
    සියල්ලටම රහසේ එතරම් ප්‍රමාණයක් සිදුකිරීම ඇත්තෙන්ම හිතළුවකි.
    සාමාන්‍යයෙන් සිසේරියන් සැත්කමක් සිදු කිරීමේ දී ගර්භාෂය කපා දරුවා සහ වැදෑමහ ඉවත් කර ගර්භාෂ නැවත මසා අවසන් වන තුරු පැලෝපීය නාල දෙස අත ඇස හිත යොමන්නේ නැත.එනමුත් සැත්කම දෙස සැම විටම ඇස් හයක් යොමුවේ.ඒ සැත්කම සිදුකරන්නා ,සහායකයා සහ සහායක හෙදියගේ.සමහරු ගර්භාෂය බඩේ කැපුම හරහා ඉවතට ඇද මසන අතර එවිට ඕනෑම අයකුට පැලෝපීය නාලයන් දැකගත හැක.
    වඳ සැත්කමක් සාර්තකවීම සඳහා පැලෝපීය නාලය අවහිර කිරීම හෝ කොටසක් කපා ඉවත්කලයුතුය.
    සිසේරියන් වඳ සැත්කමකදී දෙවන එනම් පැලෝපීය නාල කොටසක් ඉවත් කිරිමේ ක්‍රමය අනුගමනය කරන අතර එම සැත්කමක් අසාර්ථක වීමේ හැකියාව දෙසියට එකකි.
    යතුරු සිදුරු වඳ සැත්කම කරනවිට ලෝහ හෝ ප්ලාස්ටික් වලලුවලින් පැලෝපීය නාලය අවහිර කරනු ලැබේ.
    මෙය වඳ සැත්කම් කිරිමේ පිලිගත් ක්‍රමවේදයයි.සමහරු මේවා යම් වෙනස්කිරීම් සහිතව සිදුකරයි.
    ඒ අනුව වෙනත් ක්‍රම මගින් පැලෝපීය නාලවලට තුවාල කිරීම වඳ සැත්කම් ලෙස සැලකිය නොහැක.පැලෝපීය නාලය සැත්කම් අඬුවකින් තද කරතැබීම ,ඩයතමි තාපය යෙදිම සහ සැත්කම් නූලකින් පැලෝපීය නාලය ගැට ගැසීම වැනි අසම්මත ක්‍රම අසාර්තක වන්නේ නාලය නැවත සැකසෙන (Re Canalisation ) නිසා සහ ගර්භාෂයෙන් පිටත ( Ectopic pregnancy )පිළිසිඳීම වන නිසාය.
    සීසර් සැත්කමක් කරන අවස්ථාවකදී සාමාන්‍යයෙන් Artery Forceps යන අඬුව හෝ ඩයතමී උපකරණය පැලෝපීය නාල වෙත ගෙන එනු නොලැබේ නමුත් ගර්භාෂ බිත්ති උදර බිත්තියට
    ඇලී පවතින අවස්ථාවකදී අමතර අඩු හෝ diathemy උපකරණ පාවිච්චි කරනු දැකිය හැක.
    සාමාන්‍ය සිසේරියන් සැත්කමකදී ගර්භාෂය තුළට භාවිතා කරන අඬු වර්ගය මගින් පැලෝපීය නාලවලට තෙරපුමක් ඇති කර
    නොහැක.
    ඒවාට ග්‍රීන් ආර්මිටේජ් අඬුයයි
    කියනු ලැබේ.හොඳ පුහුණු වෛද්‍යවරයෙක් මේ හැර වෙනත් කිසිදු අඬුවක් යොදා නොගන්නා අතර කාටත් රහසින් එසේ යොදා ගැනීම හිතලුවක් පමණි.
    එසේ වුවද වෙනත් විශේෂ අවස්ථාවලදී අමතර වෙනත් අඬු පාවිච්චිය සිදුවිය හැකි නමුත්
    හැමවිටම සහායක වෛද්‍යවරයා හෝ සහායක හෙදිය නොදැනුවත්ව එය සිදු කළ නොහැක.
    සිසේරියන් සැත්තම් හාරදහසක දී වඳ සැත්කම හෝ පැලෝපීය නාලවලට හානි කිරීම් හොරෙන් කිසි විටෙකත් සිදු කළ නොහැකි වන්නේ ඔහුට අවම වශයෙන් එම කාලය තුළ දහ දෙනකුට වඩා
    සහයක වෛද්‍යවරුන් සහ විසි දෙනෙකුට වඩා සහයක හෙදියන් සිටිය යුතු බැවින් ඔවුන් කිසිවකු හෝ සැක කොට අදාල තැන් වලදී සාකච්ඡා කිරීම හෝ ඉහලට ගෙන යෑම සිදු නොවේ යැයි සිතන්නේ නම් එය මුලාවකි.
    නමුත් මෙම ක්‍රියාව මෙම වෛද්‍යවරයා හෝ වෙන වෛද්‍යවරයකු විසින් මහා පරිමාණ ලෙස අහබුවක් ලෙස සිදුකළ හැකිය නමුත්
    නමුත් එවන් අවස්ථාවලදී එය වාට්ටු භාර ප්‍රධාන වෛද්‍යවරයා හෝ වෙනත් ඉහළ නිලධාරීන් දැනගැනීමෙන් පසු ඔවුන්ට අවවාද කරනු ලැබේ.
    නමුත් සමහර ප්‍රසව හා නාරි වෛද්‍යවරුන් ජනගහනය පාලනය කිරීම වෙනුවෙන් යම් යම් උපක්‍රම භාවිතා කළ හැකිය පවසනු අසා ඇත .එනම් පළවෙනි දරුවා ලැබෙන විට එම දරුවා සීසර් සැත්කමකින් බිහිකිරීමයි.
    එවිට දෙවැනි හා තෙවැනි සිසේරියන් සැත්කම කර ඒ සමගම මවගේ කැමත්තෙන් වඳ සැත්කම සිදුකරනු ලබයි.
    සමහර විටෙක මෙම ගර්භාෂය තවදුරටත් දරු ගැබක් පිහිටා දරු ප්‍රසූතියක් සදහා සුදුසු නොවන බව පවසා වඳ සැත්කම් සිදුකර වෛද්‍යවරුන් සිටිය අතර ඔවුන් ඒ බවට රෝගියා ව දැනුවත් කර ඇත .
    නමුත් සමහර සිංහල බෞද්ධයන් පළමු දරුවා සිසේරියන් සැත්කමකින් ලබා දීමේ උපක්‍රමය කරන බවට පුරසාරම් දොඩනු අසා ඇත .එසේම පැලෝපීය නාල තුවාල කළ හැකි බවට පුරසාරම් දොඩනු අසා ඇත.
    නමුත් ප්‍රායෝගිකව මහා පරිමාණයෙන් මෙම කටයුත්ත සහයක හෙදියන් සහ සහයක වෛද්‍යවරුන්ගේ සහාය නැතිව කල නොහැක.
    අද අපට අවශ්‍යව තිබෙන්නේ මෙහි සත්‍යතාවයක් තිබේදැයි නිවැරදි විද්‍යානුකූලව සොයා බැලීමයි.
    මේ සඳහා ක්‍රම කිහිපයක් භාවිතාකර හැකිය.
    එක මෙම පුවත්පතේ සඳහන් වෛද්‍යවරයා ඔහුගේ සේවා කාලය තුළ කරන ලද සැත්කම්වල රෝගීන් සහ ලේඛන සොයා එම රෝගීන් ට සිසේරියන් සැත්කම් සමග වඳ සැත්කම කර ඇති බව සඳහන් කර නොමැති නම් ඒ ගැන සැක නම් ඒ සඳහා එච් එස් ජී ( Hysterosalpingography ) හෝ Hysterosalpingo contrast sonography (HyCoSy) පරීක්ෂාවක් සිදුකිරීම මගින් නාල අවහිරතා සිදුවී ඇතිදැයි පරික්ෂා කර ගත හැක.
    2.වෛද්‍යවරු හෝ හෙදියන් කිසියම් වෛද්‍යවරයෙක් විසින් තමන්ගේ සේවා කාලය තුළ එසේ කරනු දැක හෝ අසා හෝ ඇතිනම් ඒ බව දැනුම් දීමට අධ්‍යක්ෂ රෝහල් අධ්‍යක්ෂකට හෝ අමාත්‍යාංශයට දැනුම් දීමට චක්‍රලේඛයක් නිකුත් කර එමගින් සැක සහිත වෛද්‍යවරුන්ගේ සැත්කම් පිළිබඳ තොරතුරු සහ රෝගීන්ගේ තොරතුරු එකතු කර ගත හැකිය .
    3.තමාට එසේ සැත්කම් කර ඇති බව සැක රෝගීන්ට ළඟම පොලීසියට පැමිණිල්ලක් කර ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කළ හැකිය.
    එසේම මෙම පුවත අසත්‍ය පුවතක් නම් ත
    එමගින් ජාතිවාදය ඇවිස්සීමට සහ රටේ ජනයා නොමඟ යැවීම වෙනුවෙන් නීති මාර්ගයෙන් ක්‍රියාත්මකවීම සහ පුවත්පත තහනම් කිරීමද කළ යුතුව ඇත .මේ වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකාවේ ප්‍රසව හා නාරි වෛද්‍යවරුන්ගේ විද්යාලය,සෞඛ්ය අමාත්යාංශය ,පොලිසිය සහ ජනතාව එක්ව කටයුතු කලයුතුය.

    ගොරකයන්ට උත්තරයක්!:lol::lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    සැත්කම් වලින් හානියක් වූ අය ඇත්නම් ඉදිරිපත් වන්න‘යි ඉල්ලීමක්


    කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු විසින් කරන ලද සිසේරියන් සැත්කම් සහ නාරිවේද සැත්කම් වලින් තමන්ට කිසියම් ශාරීරික හානියක් සිදුවූයේ යැයි සැකකරන කාන්තාවන් සිටීනම් වහා පැමිණ ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දෙන ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා ඉල්ලීමක් කරයි. මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වන කාන්තාවන්ගෙන් ලබාගන්නා තොරතුරු අනුව අදාළ වෛද්‍යවරයා සම්බන්ධ පරීක්ෂණ ඉදිරියට ගෙනයන බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

    කුරුණෑගල ශික්ෂණ රෝහලේදී අද (25 වැනිදා) පැවැති මාධ්‍ය සාකච්ඡාවදී රෝහල් අධ්‍යක්ෂවරයා මේ බව දැනුම් දුන්නේය.

    සිංහල කාන්තාවන් පිරිසකට වඳ සැත්කම් කළේ යයි කුරුණෑගල රෝහලේ සේවය කරන ජ්‍යෙෂ්ඨ මුස්ලිම් වෛද්‍යවරයකුට එරෙහිව චෝදනාවක් එල්ලවී ඇතැයිද වීරබණ්ඩාර මහතා පැවසීය. එම වෛද්‍යවරයා සැකකටයුතු ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාවක් යටතේ කුරුණෑගල පොලීසිය විසින් දැනටමත් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    වඳ සැත්කම් කිරීම සම්බන්ධයෙන් එම වෛද්‍යවරයාට එ⁣රෙහිව එල්ලවී ඇති චෝදනා සොයා බැලීම සඳහා මේවනවිට රෝහල් මට්ටමෙන් පරීක්ෂණයක් අරඹා ඇති බැවින් සැකයක් පවතින කාන්තාවන් සිටීනම් රෝහල වෙත ඉදිරිපත් වන ලෙසද කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය .

    Well, we'll know if this is true soon enough :yes:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    හේමන්ත රන්දුනුගෙන්, දිවයිනෙන් ශල්‍ය වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න ගොරකයෝ ගැන දුකයි.
    :lol::lol::lol:
     
    • Like
    Reactions: waca

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    61041449_10158672875842178_870940589338656768_n.jpg



    මෙන්න ඩොක්ටර් සුකර්ණා රත්නායක ඒ තම්බියා ගැන කියන කතාව. අනේ පව් ගොරකයෝ ටික!