Game of Thrones Fans

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    Targaryens fire immune na kiyala thibbe author.
    Daenerys ge seen eka special event ekak kiyala thamai thibbe pora. Targaryens lage thawa set ekak burn wela marena case ekak thiyenawa.



    iwara wunama aye deweni paara balanna hitiye mula idan. iwara wuna widiha hinda aye balanna hithenne na. madai 1080p hoda copies thiyagena hitiya. aparade hdd eke space eka. :frown:

    Targaryenlage immune kiyala adahas karanne ekthara mattamaka resistant ekak. Api eeka dakkane ban. Eka parakuth newene.

    Rhaegar ipadune summerhall wala. E welawedi hitapu targaryenla dragon kenek(piyabana real ekek) hadaganna karapu try ekak nisa summerhall gini gaththa. E ginna nisa hitapu targaryenla kipa denekuth maruna.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපිට කොකා පෙන්නලා තව සීසන් එකක් දායි කියල හිතෙන්නේ මට විතරද?

    කතාව ඉවර උනේ නෑ.....
    කොමාවක් විතරයි වගේ...........
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    අපිට කොකා පෙන්නලා තව සීසන් එකක් දායි කියල හිතෙන්නේ මට විතරද?

    කතාව ඉවර උනේ නෑ.....
    කොමාවක් විතරයි වගේ...........

    :lol::lol:

    Pissuda okun denna kathwa rush kara, unta star wars project eka hambuna nisa nodakin kawa lassnata apu show eka
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අන්තිමට ජෝන් අර පොඩි වුන් එක්ක වෝල් එකෙන් මෙහාට එද්දී අපි දැක්කේ නෑනේ වයිටිවොකර්ස්ලා නිසා වෝල් එකට වෙච්ච හානිය.
    මට මතක විදියට ඒ හරියෙන්ම තමා උන් කඩාගෙන ඇතුලට ආවේ

    වෝල් එක ආපහු හදලද? :eek:
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,284
    2,339
    113
    අන්තිමට ජෝන් අර පොඩි වුන් එක්ක වෝල් එකෙන් මෙහාට එද්දී අපි දැක්කේ නෑනේ වයිටිවොකර්ස්ලා නිසා වෝල් එකට වෙච්ච හානිය.
    මට මතක විදියට ඒ හරියෙන්ම තමා උන් කඩාගෙන ඇතුලට ආවේ

    වෝල් එක ආපහු හදලද? :eek:

    un apee ethanin neme, anith gate ekan..
     
    • Like
    Reactions: NK123

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    අන්තිමට ජෝන් අර පොඩි වුන් එක්ක වෝල් එකෙන් මෙහාට එද්දී අපි දැක්කේ නෑනේ වයිටිවොකර්ස්ලා නිසා වෝල් එකට වෙච්ච හානිය.
    මට මතක විදියට ඒ හරියෙන්ම තමා උන් කඩාගෙන ඇතුලට ආවේ

    වෝල් එක ආපහු හදලද? :eek:


    E eastwatch.. me giye castle black eke idalane..

    The-Wall.png
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපිට කොකා පෙන්නලා තව සීසන් එකක් දායි කියල හිතෙන්නේ මට විතරද?

    කතාව ඉවර උනේ නෑ.....
    කොමාවක් විතරයි වගේ...........

    තව දැම්මොත් නං ඔය අනාගත්තට වඩා අනාගන්නව. දැන් ඇති
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    I think it's just a recap and about making the show :dull: Anyway GOT is just another crappy show. Who cares about it now :lol:

    මේකත් බලන්න,
    මේ තමයි කතාව හැදුන හැටි.





    saamina minaaa heh heee wakaa wakaa heh hee :oo:

    oke balala wadak naa kathaawa chora ne. GB tikai time ekai okkoma wathure. 1080p walin download karan mula idan balanna hitiye okkoma iwara wunama.:growl:

    watching breaking bad :dull: