ehema karanna bha
ඇප්ස්ටොර් එක ගුගල්ලගෙ උනට ඇප් උන්ගෙ නෙමෙහ්ඉතින් ඇප්ස් ස්ටෝර් එක ගූගල් ලගෙනේ. අනික මට මතකයි වින්ඩෝස් පෝන් වලට ගෙනාව ප්රොජෙක්ට් එකක් ඇන්ඩ්රෙයිඩ් ඇප්ස් වින්ඩෝස් වල වැඩ කරන විදිමට.ඒතටත් ගූගල් නඩු දැම්මා.මොනවා උනාද දන්නෙ නෑ.
ඇප්ස්ටොර් එක ගුගල්ලගෙ උනට ඇප් උන්ගෙ නෙමෙහ්
ඇප් හදන එවුන් පර්මිශන් දුන්නොත් හරි තමන්ගෙ ඇප් එක හුවාවිලගෙ ඇප්ස් ස්ටොර් එකකට පබ්ලිශ් කරොත් හරි හුවාවි ෆොන් වලටහ් ඇන්ඩ්ට්රොයිඩ් ඇප් යුස් කරන්නහ් පුලුවන්
ඇප් හදනහ් එවුන්ට තමන්ට කැමති ඇප් ස්ටොර් එකක්ට තමන්ගෙ ඇප් එක දාන්න පුලුවන්
ඉතින් ඇප්ස් ස්ටෝර් එක ගූගල් ලගෙනේ. අනික මට මතකයි වින්ඩෝස් පෝන් වලට ගෙනාව ප්රොජෙක්ට් එකක් ඇන්ඩ්රෙයිඩ් ඇප්ස් වින්ඩෝස් වල වැඩ කරන විදිමට.ඒතටත් ගූගල් නඩු දැම්මා.මොනවා උනාද දන්නෙ නෑ.
චීන ආණ්ඩුවට කියන්න තියෙන්නේ චීනේ කොම්පැනි ඔක්කොටම එකතුවෙලා එක OS එකක් හදන්න කියල


චීන ආණ්ඩුවට කියන්න තියෙන්නේ චීනේ කොම්පැනි ඔක්කොටම එකතුවෙලා එක OS එකක් හදන්න කියල



OS 1k hadala wadak naha. WWW 1ta alternate 1k hadanna oni. oken thami Api hamowama kotu karala thiyanne. kalin thibuna awa wage newei habaiචීන ආණ්ඩුවට කියන්න තියෙන්නේ චීනේ කොම්පැනි ඔක්කොටම එකතුවෙලා එක OS එකක් හදන්න කියල
dan ithin Architecture license nathuwa OS ekak haduwata athi wade mokakda bn ? unta mula idan architecture ekai OS ekai 2ma hadanna wenawane. okath ARM architecture ekatane hadala aththe. mokada sathiyen deken newei ne OS eka hadanne.
ane manda