ප්‍රවෘත්තිය කියවගන්න කලින් එය ඉදිරිපත් කරන මාධ්‍ය කියවගෙන ඉන්න.
![]()
මෙන්න ඩොක්ටර් සුකර්ණා රත්නායක ඒ තම්බියා ගැන කියන කතාව. අනේ පව් ගොරකයෝ ටික!



![]()
කෝ බං තව්හිද් ජමාත්, සිසේරියන් සැත්කම්, වඳ කෙරිලි ගැන මොකුත් නැත්තේ??? ඇයි බන් එහෙම??
![]()


විටෙක ඔහු ආර්ථික විශේෂඥයෙකි, විටෙක ඔහු ඉංජිනේරුවෙකි, විටෙක ඔහු ප්‍රසව හා නාරිවේද විශේෂඥයෙකි, විටෙක ඔහු ගම්මිරිස් වෙළෙන්දෙකි, විටෙක ඔහු සොඳුරු ඩීල් කරුවෙකි, දිලිත් ජයවීරට අනුව මහා පරිමාන ව්‍යාපාරයක හිමිකරුවෙකි, මේ සැමටම වඩා ඔහු පන පිහිටුවා බොරු කිව හැකි කතන්දර ආතෙකි... Ajantha Bandara Palipana

මටනම් පෙන්නේ මතාන් තනිකර දේශපාලන ගේමක් යන්නේ.
