විටෙක ඔහු ආර්ථික විශේෂඥයෙකි,
විටෙක ඔහු ඉංජිනේරුවෙකි,
විටෙක ඔහු ප්‍රසව හා නාරිවේද විශේෂඥයෙකි,
විටෙක ඔහු ගම්මිරිස් වෙළෙන්දෙකි,
විටෙක ඔහු සොඳුරු ඩීල් කරුවෙකි,
විටෙක පුංචි අම්ම්ට ස්වාමි පුරුශයෙකි,
දිලිත් ජයවීරට අනුව මහා පරිමාන ව්‍යාපාරයක හිමිකරුවෙකි,
මේ සැමටම වඩා ඔහු
පන පිහිටුවා බොරු කිව හැකි කතන්දර ආතෙකි...

