-------------------------------------------------------------------අවකාශා මුතු මිනී
අව කාශය සහ මුතු මිනී යනු කෙල්ලට අනාගතය සුබය අවකාශයක් තරම් මුතු මැනික් ලැබෙයි. අගට නී කියා ඇදෙන නිසා බිස්නස් වලටත් සුබය
තව කියන්න
උපන් දිනය -
උපන් වෙලාව -
උපන් ඉස්ථානය -
මට කියන්න සියල්ල කියන්නම් මරණය තෙක්ම ඔබට
-------------------------------------------------------------------
date : 23-05-2019
time : 12.07PM
Place :Narahenpita colombo
----------------------------------
රවි - නීචයි
කුඡ - නීචයි
----------------------
ලක්නය - සිංහ
මෙයාට හොද ලැබීම් තියෙනව හොද රැකියාවක් කරන්න හොදට ඉගනුම ලබන්න පුලුවනි.
-------------
දැමම නෙමෙයි පසුකාලීනව - කලා අංශයෙන් ඉහළ යන කෙනෙක් වේ. දුර බැහැර සුන්දර ස්ථානයන්හි සංචාරයට ප්රිය වේ. දෙමාපියන් දියුණුවට පත් වේ. විවාහය ඉතාමත් සුබ වේ. විශාල නිවාසයන්හි ජීවත් වීමට ඉඩ සැලසෙන අතර මෙලොව ජීවිතය ප්රීතිමත් වේ.
-------------------------------------
දීර්ග අයුෂ තියෙනව
--------------------
ලමයට අපලයි - 2040 පසුව 2058 දක්වාද 2074 පසුව 2093 දක්වාද කාලය. ඒකාලයට හදහම් බලල වතාවත් කරන්න බලන්න.
---------------------------
විවාහය ටිකක් විතර පරක්කු වෙයි මොකද ඉගනුම නිසා මෙයා ඒ පැත්තට යන්නෑ ඒකයි. මම කිවුව අපල කාලවල් වල විවාහය අසුබය.
-----------------------