මරදානේ පොලිසිය ඉස්සරහින් ටවුන්හෝල් පැත්තට යන පාර පටන් ගන්නකොටම,ඒ පාරේ තියෙනවා සිංහල කඩයක්....ලොකු තොසේ කඩේකුත්(tamil) තියෙනවා.. නම් මතක නෑ කියහන්කෝ එකකවත්...
Anna watinawa...
මරදානේ පොලිසිය ඉස්සරහින් ටවුන්හෝල් පැත්තට යන පාර පටන් ගන්නකොටම,ඒ පාරේ තියෙනවා සිංහල කඩයක්....ලොකු තොසේ කඩේකුත්(tamil) තියෙනවා.. නම් මතක නෑ කියහන්කෝ එකකවත්...
වෙන්න ඇති නෙහ්
ඕක කොළබ නගර සභාවේ welfare එකෙන් කරන එකකද මොකක්ද කතාවකුත් තිබුනා...හ්රියටම දන්නේ නෑ....
Anna watinawa...
හොයල බලන්න ඕනෙ එහෙනම්..
ආනන්දෙට ගිය කොල්ලො එහෙම නැද්ද
තොසේ කඩේ ධවලගිරි එක ...ඒක තියෙන්නේ මරදාන station ඉදන් බොරැල්ල පැත්තට එනකොට...අනිත් එක මාතර hotel...ඒක මරදාන station ඉදන් townhall පැත්තට යන පාරේ(Ven Baddegama Wimalawansa Mawatha)
පුංචි බොරැල්ලේ මාතර බත් කඩේ , බෙන්තර බත් කඩේ , cannys(මේක හම්බ නෙවි කියලා තමා කට්ටිය කියන්නේ) තියෙනවා ...cannys එක ඉස්සරහම පාරෙන් අනිත් පැත්තේ තව හොටෙල් එකක් තියෙනවා .නම මතක නෑ..හන්දියෙන් හොස්පිටල් පැත්තට යනකොට තවත් මාතර බත් කඩයක් තියෙනවා ...
කොටුවෙ අපිට යන්න තියෙන කඩ
[ රෙඳි පිලි නිමි ඇඳුම් ]
• තුන්වන හරස් වීදිය
~ උපුල් ශර්ට් සෙන්ටර්
~ ප්‍රභාත් ෆැශන්
~ කරුණා ටෙක්ස්ට් (ගයාන්)
~ ප්‍රෙස්කො - සරම්
~ ක්‍රවුන් - තුවා සහ බෙඩ්සීට්
~ හර්ෂ ටෙක්ස්ටයිල් ( ඕල්කට් මාවත)
~ ඩේවිඩ් සහ පුත්‍රයෝ (මැලිබන් වීදිය මල්වත්ත පාර දෙසට)
[ විදුලි උපකරණ ]
• කුමාර වීදිය
~ වයි ආර් ඒ පියසේන සහ සමාගම (වසර සියයකට වඩා පැරණිය)
• පලමු හරස් වීදිය
~ බ්‍රයිට් ලංකා
~ රොබට් ඒජන්සීස්
~ කැමරා සෙන්ටර් (බුද්ධික ඉලෙක්ට්‍රොනික්ස් (චතුර ප්ලාසා)
~ මයික්‍රෝ ඉලෙක්ට්‍රොනික් ඇති ගොඩනඟිල්ලේ දෙවන තෙවන මහල් වල සිංහල ඉලෙක්ට්‍රොනික් කඩ කීපයක් ඇත
~ 88 ගොඩනැගිල්ල - අනුර, මහින්ද
~ වයරින් බඩු/ ඉලෙක්ට්‍රික් බඩු -
Phenomenal Trading Co. - අපිට යන්න පුළුවන් තවත් තැනක්
No.50, 1st Cross Street.
මාටින් ඉලෙක්ට්‍රික්ස්
• මල්වත්ත පාරේ - රූපසිංහ
[පාසල් බෑග් සහ ලිපිද්‍රවය]
~ ආර් ඒ එස් බෑග් සෙන්ටර් (මැලිබන් වීදිය)
ඩී එස් අයි - මැලිබන් වීදිය
~ සී ලයින් ට්‍රේඩර්ස් - මැලිබන් වීදිය (දෙමල කඩයක් වූවද සේවාව සහ මිල සුවිශේෂ වේ)
[ මංගල ආරාධනා පත් ]
~ වී වී කරුණාරත්න සහෝදරයෝ (මැලිබන් වීදිය)
~ ආසිරි - ( මැලිබන් වීදිය පෑන් ඒසියා බිල්ඩිම ඇතුලත)
[ දුරකතන අමතර කොටස් ]
• කෙලින් වීදිය - Zigo
• පළවන හරස් වීදිය - Ever Comm Phone Repair
(උපුටා ගැනීම: ශ්‍රී ලංකා පාරිභෝගික සංසදය Member Page)
තව දන්න ඒව ඇඩ් කරන්න....fb



ඇත්තටම අපිට කියල තියෙන සබන් ජාති මොනවද...
• CHANDI Panda (චණ්ඩි පැන්ඩා)
• කොහොඹ ( ස්වදේශී නිෂ්පාදන )
• රානි (ස්වදේශී නිෂ්පාදන)
• සිද්ධාලේප නිෂ්පාදන (කැකුළු , විශාකා සබන්)
• Delma නිෂ්පාදන ( Delma අරලිය, Delmalight,
Dish, චූටි සබන්.... )
• වෙන්ඩෝල් නිෂ්පාදන (වෙන්ඩෝල් වෙනිවැල්)
• හරිශ්චන්ද්‍ර නිෂ්පාදන ( ඇත්තෝර, සමන් මල්,
සෙනෝලා සබන්)
• Sikuru සබන්
• Wonderlight නිෂ්පාදන
• Janet Skin Clear
• බේබි පැන්ඩා සබන්
• චන්දනාලේප ආයුරුවේද සබන්
• Perlwhite
• Lak Bar සබන්
• Misumi
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()