කොටුවෙ අපිට යන්න තියෙන කඩ
[ රෙඳි පිලි නිමි ඇඳුම් ]
• තුන්වන හරස් වීදිය
~ උපුල් ශර්ට් සෙන්ටර්
~ ප්‍රභාත් ෆැශන්
~ කරුණා ටෙක්ස්ට් (ගයාන්)
~ ප්‍රෙස්කො - සරම්
~ ක්‍රවුන් - තුවා සහ බෙඩ්සීට්
~ හර්ෂ ටෙක්ස්ටයිල් ( ඕල්කට් මාවත)
~ ඩේවිඩ් සහ පුත්‍රයෝ (මැලිබන් වීදිය මල්වත්ත පාර දෙසට)
[ විදුලි උපකරණ ]
• කුමාර වීදිය
~ වයි ආර් ඒ පියසේන සහ සමාගම (වසර සියයකට වඩා පැරණිය)
• පලමු හරස් වීදිය
~ බ්‍රයිට් ලංකා
~ රොබට් ඒජන්සීස්
~ කැමරා සෙන්ටර් (බුද්ධික ඉලෙක්ට්‍රොනික්ස් (චතුර ප්ලාසා)
~ මයික්‍රෝ ඉලෙක්ට්‍රොනික් ඇති ගොඩනඟිල්ලේ දෙවන තෙවන මහල් වල සිංහල ඉලෙක්ට්‍රොනික් කඩ කීපයක් ඇත
~ 88 ගොඩනැගිල්ල - අනුර, මහින්ද
~ වයරින් බඩු/ ඉලෙක්ට්‍රික් බඩු - මාටින් ඉලෙක්ට්‍රික්ස්
• මල්වත්ත පාරේ - රූපසිංහ
[පාසල් බෑග් සහ ලිපිද්‍රවය]
~ ආර් ඒ එස් බෑග් සෙන්ටර් (මැලිබන් වීදිය)
ඩී එස් අයි - මැලිබන් වීදිය
~ සී ලයින් ට්‍රේඩර්ස් - මැලිබන් වීදිය (දෙමල කඩයක් වූවද සේවාව සහ මිල සුවිශේෂ වේ)
[ මංගල ආරාධනා පත් ]
~ වී වී කරුණාරත්න සහෝදරයෝ (මැලිබන් වීදිය)
~ ආසිරි - ( මැලිබන් වීදිය පෑන් ඒසියා බිල්ඩිම ඇතුලත)
[ දුරකතන අමතර කොටස් ]
• කෙලින් වීදිය - Zigo
• පළවන හරස් වීදිය - Ever Comm Phone Repair
(උපුටා ගැනීම: ශ්‍රී ලංකා පාරිභෝගික සංසදය Member Page)
තව දන්න ඒව ඇඩ් කරන්න....fb