Ciga boy

Member
Jan 5, 2019
126
14
0
A ban meke tea wawana ungen help akak ona

Ubala masekata tea akkara akakin serama wiyadam ain karala keeyaka full profit akak aduma gannawada
Pohora, dalu kadana ayata gewana ganawal ahema ain karama ganna puluwana aduma masika profit aka thamai dena ganna ona akkara 1 wattakin
 
Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,500
    22,597
    113
    අම්බකිස්ස
    අක්කරයකින් 1000kg ආසන්න වශයෙන් ගන්න පුලුවන් හොද මට්ටමේ තේ වත්තකින්.80-100 අතර මිලක් ලැබෙනවා 1kg එකකට....ඔයාගේ පැත්තේ කම්කරු කුලිය සහ අනිත් දේවල් එකක් හදලා බලන්න එක එක පැති වල කම්කරු කුලිය වෙනස් වෙනවනේ...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,808
    35,678
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අක්කරයකින් 1000kg ආසන්න වශයෙන් ගන්න පුලුවන් හොද මට්ටමේ තේ වත්තකින්.80-100 අතර මිලක් ලැබෙනවා 1kg එකකට....ඔයාගේ පැත්තේ කම්කරු කුලිය සහ අනිත් දේවල් එකක් හදලා බලන්න එක එක පැති වල කම්කරු කුලිය වෙනස් වෙනවනේ...

    its not easy job machan need full attention even difficult to find labors these days...
     
    Ciga boy

    Member
    Jan 5, 2019
    126
    14
    0
    Akkara akak ka tea dalu kadanna laboursla keeyak onada???
    Pohora walata samanyen akkara 1kata auruddata keeyak yanawada????
    Akkara yak tea demmamam kochara kal aken tea dalu kadanna pulwanda???

    Galle side ake tea walata hoda price akak thiyanawada????
    Mewa walata danna aya uttara dennoooo
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,715
    28,639
    113
    අක්කරයකින් 1000kg ආසන්න වශයෙන් ගන්න පුලුවන් හොද මට්ටමේ තේ වත්තකින්.80-100 අතර මිලක් ලැබෙනවා 1kg එකකට....ඔයාගේ පැත්තේ කම්කරු කුලිය සහ අනිත් දේවල් එකක් හදලා බලන්න එක එක පැති වල කම්කරු කුලිය වෙනස් වෙනවනේ...

    1000 kg? wenna ba :rolleyes:
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    its not easy job machan need full attention even difficult to find labors these days...

    This is correct... your income profitability will depend on how you do your agricultural practices periodically an ond on time. workers for harvesting, other agricultural practices such as fertilizing weeding spraying are very much difficult as there is severe scarcity of workers even in up country area....
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,500
    22,597
    113
    අම්බකිස්ස
    කම්කරු ප්‍රශ්නේ නන තියනවා ලොකුවටා හැබයි ඔයා ඉන්න පැත්ත කොහොමත් වතු වගාවට සම්බන්ධ දෙමල අය එහෙම් ඉන්නවා නන් වැඩිය අමාරු නෑ...1000kg කඩන්න පුලුවන්...full attention ඕනි...පොහොර නන් කාලෙන් කාලෙට වෙනස් වෙනවනේ ආණ්ඩුවෙ සීන් එකක්..කොහොම කලත් බවර්ස් පොහොර නන් ගනන් අනිත්වට වඩා...තමන් ඉන්න පැත්ත අනුව තමා බන්..පෝරවල ගාන නන් දන්නේ නෑ..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    300 k withera ahala tiyenne...dan nan echchera honda na mung hithanne...kurundu kera kera hitapu ekek tea daala dan bane bane innewa :rofl:

    හොදම තත්වෙන් තියනවා නම් 600ක් විතර පුලුවන් ලොකු පෑවිල්ලක් ආවොත් දලු ගොඩක් අඩුවෙනවා ලොකු වැහි කාලයක් ආවොත් දිලීර එහෙම හැදිල දලු අඩු වෙනවා එතකොට සින්ක් සල්ෆේට් එහෙම ස්ප්‍රේ කරන්න ඕන
    ගැටලුව තියෙන්නෙ තේ කප්පාදු කරන්න ඕන නිසා ගොඩක් තේ වතු වල වත්තෙන් බාගයක් හරි කොටසක් හරි කප්පාදු කරාම වත්තෙ තියෙන්නෙ හොදට කප්පාදු උනු තේ සහ කප්පාදු නොකරපු තේ එහෙම වෙනකොට දලු ප්‍රමානෙ අඩුයි මොකද ලගදි කප්පාදු නොකරපු තේ වල දලු අඩුවෙන් ලැබෙන්නෙ (වත්තම එකසැරේ කප්පාදු කරන්න අමාරුයි මොකද කප්පාදු කරපුවා වැවෙනකන් ආදායමක් නැති නිසා)

    අනික ප්‍රදෙශය ගොඩක් බලපානවා අපේ පැත්තෙ සම්පූර්ණයෙන්ම තේ විතරයි තියෙන්නෙ ඒ පැත්තෙ උනත් එක එක පැති තියනව තේ වලට ගොඩක්ම හොද පැති ඒ පැති වල මම අහල තියනවා 1000kg කඩන්න පුලුවන් වතු තිබුනා කියලා

    අපේ වත්ත දැන් ඒ තරම් හොදට කරන්නෙ නැහැ ඒ කරලත් අක්කරේකින් 300kg වගේ ගන්නවා ඒ ගොඩක් පරණ තේ තියන වත්තක්

    ජොබ් කරන ගමන් වගේ තේ වගා කරන්න බැහැ ටීචින් වගේ කරනවා නම් පුලුවන් මොකද තේ වත්තට තනියම මහන්සි වෙන්න ඕන ගොඩක්හැ
    ම දේම ගැන තමන් දැනගන්න ඕන
    මාස 3න් 3ට වල් නෙලන්න ඕන වල් නාශක ගැහුවොතින් දලු අඩු වෙනවා ඒක නිසා උදලු ගාන එක තමයි හොදම පැවිල්ලක් අල්ලලා වල් නෙලන්න ඕන එහෙම නැත්නම් උදලු ගාපු වල් එහෙමම පැලවෙනවා
    මාස 3න් 3ට පෝර දාන්න ඕන
    අවුරුදු 5න් 5ට කප්පාදු කරන්න ඕන කප්පාදු කරන එවුන් තමයි වැඩිම කුලියක් ගන්නෙ දවසට 2500ක් හෝ ඊට වැඩයි ගන්නවා 9.30 ට ඇවිත් 4 ට යනවා. හැම කප්පාදුවකටම පස්සෙ සමහර දුර්වල ගස් මැරෙනවා ඒවට අලුතෙන් පැල හිටවන්න ඕන. පෑවිල්ලටත් ගස් මැරෙනවා ඒටත් හිටවන්න ඕන
    කප්පාදු කරාට පස්සෙ ඒ කප්පාදු කරපු ගස් ආපහු වැවෙන්න ඇරලා මට්ටමට කපනවා මට්ටම් කපනවා කියලා මේකත් තමන්ම කරන්න බැරි නම් වියදමක් යන වැඩක්
    අවුරුදු 20න් 20ට සම්පූර්ණයෙන් ගලවලා පැල හිටවන්න ඕන

    අපිමයි අපේ දලු කඩා ගනන්නෙ ඒක නිසා දලු කඩන කුලිය ගැන ලොකු අයිඩියා එකක් නැහැ.
     
    Last edited:

    TFS

    elpitiya paththeda ?