ඇත්ත බං! යකෝ මේ අහක ඉන්න, උන්ට විරුද්ධ ඔක්කොම = ජේ වී පී, න්‍යායෙන් තමයි මුන්ගේ කියවීම. වඳ ඩොකාට ගැන නිසි පරීක්ෂන කරපං කිව්වොත් ඌ හම්බයා, මුස්ලිම් එවුන්ට ගහන්න එපා කිව්වොත් ඌ හම්බයා! දැන් මේක! පිස්සු නෙවෙයි බං පිස්සු පීකුදු මුන්ට!
nicjosh83 කියන්නේ නම් පඩි වලට වැඩ කරන එකෙක් වගේ. බලපන්කො ඌ දාල තියන ත්‍රෙඩ් වැඩිපුරම ජෙප්පෝ ගැන
. විමලයාගේ එකෙක් වෙන්න ඇති. මේ දවස් වල නම් ජෙප්පෝ ඔක්කොම හම්බයෝ ගොඩට දාල තියෙන්නේ.
මුන් කොච්චර දේශප්‍රේමියොද කිව්වොත් මුන්ලන්කාවෙත් නෑ. හරියට ගොටාගේ දේපල, පවුල ඔක්කොම ඇමරිකාවේ තියල, මම තමයි සුපර් සිංහල බෞද්ද කියනවා වගේ. 
පව් බන් මුන් එක අතකට
කොහොම උනත් ජෙප්පෝ කියන්නේ මුන්ට පට්ටම වදයක්. මම ඉස්සර දේශපාලන කරුණු කිව්වා, උන් දන්නේ එඩිට් කරපුව දාන්නයි, කොපි පේස්ට් කරන්නයි. මාත් දැන් ඉතින් උන්ට තේරෙන බාසවෙන් තමයි පිළිතුරු දෙන්නේ. 

:cool
