සිංහල වෙළඳ සංගම් නගර හැම එකකම ඇති කරන්න වෙලෙන්දො උනන්දු කරන්න ඕන.බෞද්ධ කොඩි දැම්මට පිළිම තියාගන්න එක කරන්න බෑ අරකුන්ට.ඒ නිසා හැම ව්‍යාපාර ස්තානෙකම බුදු පිළිමයක් ප්‍රදර්ශනය කරන්න පුද පුජා කරන්න පුලුවන් සිංහල කඩ වලට.අවශ්‍ය නම් කොල්ලො එකතු වෙලා බුදු පිළිම ශ්‍රද්දා සම්පන්නව කඩ වලට බෙදා දෙන්න පුලුවන්.වැඩෙත් කෙරෙනව පිනකුත් රැස් වෙනව.