enterprice sri lanka ???

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මේකයි සීන් එක සැලොන් එකේ ඉද්දි පත්තර කෑල්ලක් කියවද්දි ඒකේ තිබ්බා එන්ටප්‍රයිස් නය වයාපෘතිය පුලුල් කලා කියලා. .
    ඕකේ තිබ්බා නිවසක් ගන්න කෙනෙක්ට අවුරුදු 25ක් දක්වා ගේවීමේ කාලය දිගුකලා, වසර 15ක පොලි සහනයක් ඉතිරි වසරවලා පොලිය 6% කියලා. .

    ඔන්න ඕක ගැන දන්න එකෙක් ඉන්නවද? මට ඕනේ මගේ තියෙන බිල්ඩින්ග් එකේම තව තට්ටුවක් ගහලා ගෙයක් හදාගන්න. . ඇපයට ඉඩම තියන්න පුලුවන්. . මාසික ගනුදෙනුත් පෙන්නුවැකි. . බිස්නස් රෙජිස්ටර් කරලා තියෙන්නේ. .

    වැඩේ කරගන්න පුලුවන් වෙයිද? ගත්ත අය ඉන්නවද?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මුලින්ම කියන්න ඕනා පොළිය 6.9 ගානක්. ඒ කියන්නේ 7යි. පළමු අවුරුදු 5 තමයි පොළිය 7% වෙන්නේ. පස්සේ 12% ගානක ඉදන් උඩට යනවා. වයිෆ්ගේ ඔෆිස් එකේ අයගෙන් තොරතුරු ගත්තේ.

    මේක අර විශේෂයෙන් ගෙනාපු නිවාස ණය ක්‍රමය ගැන කිව්වේ හොදේ. ☺️
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මුලින්ම කියන්න ඕනා පොළිය 6.9 ගානක්. ඒ කියන්නේ 7යි. පළමු අවුරුදු 5 තමයි පොළිය 7% වෙන්නේ. පස්සේ 12% ගානක ඉදන් උඩට යනවා. වයිෆ්ගේ ඔෆිස් එකේ අයගෙන් තොරතුරු ගත්තේ.

    මේක අර විශේෂයෙන් ගෙනාපු නිවාස ණය ක්‍රමය ගැන කිව්වේ හොදේ. ☺️

    ඔයා ලගදිද විස්තර හොයලා බැලුවේ? මන් ඇඩ් එක දැකල දවස් තුන හතරක් ඇති. .
    එන්ටප්‍රයිස් නය ක්‍රම පුලුල් කලා කියලා හෙඩිම තිබ්බේ. .
    තිබ්බෙනම් උපරිම අවුරුදු 25ක් දක්වා අවුරුදු 15ක් පොලිය නැතිව ඉතුරු අවුරුදු වල පොලිය 6.X ගානක් කියලා. .
    වැඩිවෙන කතාවක් නම් ඒකේ තිබ්බේ නෑ. .

    මට අවුරුදු 10කට ලක්ශ 20ක් ගන්න තිබ්බනම් ඇති පලවෙනි අවුරුද්දේ ඉදන් 7% පොලිය ගෙවන්න තිබ්බත් අව්ලක් නෑ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    උබ මොනාද කරාන්නෙ ඉන්නෙ අවුරුදු 5ක්ට පස්සෙ

    මට තේරුනේ නෑ. . :dull:

    RDB, bank branch ekekata ghn aha gnt visthara kynw.

    අහ් එල. . :)

    Niyama yi kohomada wisthara hoya ganney

    එලකිරියෙන් බැරිවුනොත් බැන්ක් වලට ගිහින් අහලා බලන්න වෙනවා. . :nerd:

    OWA PATTHRA WALA VITARAY BAN GATTHE KENEKUTH NEHA DENA BANKUWAKUTH NEAH

    :baffled::baffled::baffled:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මේකයි සීන් එක සැලොන් එකේ ඉද්දි පත්තර කෑල්ලක් කියවද්දි ඒකේ තිබ්බා එන්ටප්‍රයිස් නය වයාපෘතිය පුලුල් කලා කියලා. .
    ඕකේ තිබ්බා නිවසක් ගන්න කෙනෙක්ට අවුරුදු 25ක් දක්වා ගේවීමේ කාලය දිගුකලා, වසර 15ක පොලි සහනයක් ඉතිරි වසරවලා පොලිය 6% කියලා. .

    ඔන්න ඕක ගැන දන්න එකෙක් ඉන්නවද? මට ඕනේ මගේ තියෙන බිල්ඩින්ග් එකේම තව තට්ටුවක් ගහලා ගෙයක් හදාගන්න. . ඇපයට ඉඩම තියන්න පුලුවන්. . මාසික ගනුදෙනුත් පෙන්නුවැකි. . බිස්නස් රෙජිස්ටර් කරලා තියෙන්නේ. .

    වැඩේ කරගන්න පුලුවන් වෙයිද? ගත්ත අය ඉන්නවද?

    mcn loan ekak gannwanm danna thankin ganin nathnm hena cse bn paassata kyna rate eka neme un denne eka nisa ona thankin 10 sarekata wada hodata hoyala balala ganin bn :)
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මට තේරුනේ නෑ. . :dull:

    අහ් එල. . :)

    එලකිරියෙන් බැරිවුනොත් බැන්ක් වලට ගිහින් අහලා බලන්න වෙනවා. . :nerd:

    :baffled::baffled::baffled:

    ඇයි බන් ලි මොල් වහපුව්ම